Handbook of Parliament
The System of Elections in Sri Lanka
How Parliament Works
Business of Parliament
Engage with your Parliament by logging in
2541/’12
Hon. Anura Dissanayaka,— To ask the Minister of Transport,—
(a) Will he state—
(i) whether there is a project to construct a railway line from Matara to Beliatta;
(ii) if so, the total length of that railway;
(iii) the institution to which the tender relevant to the aforesaid construction has been awarded ; and
(iv) the basis on which the aforesaid company was selected ?
(b) Will he inform this House—
(i) of the total amount expected to be spent on the project to construct Matara-Beliatta railway;
(ii) whether an agreement has been signed with the government of China to obtain a loan for the aforesaid project; and
(iii) if so, of the interest rate, pay back period and the number of installments of the aforesaid loan ?
(c) If not, why ?
Asked Date
2012-11-15
Asked by
Hon. Anura Dissanayaka, M.P.
Ministry
Transport
Legislature
Seventh Parliament of the D.S.R. of Sri Lanka
Session
First Session
ගරු කුමාර වෙල්ගම මහතා
(மாண்புமிகு குமார வெல்கம)
(The Hon. Kumara Welgama)
ගරු කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මා සභාගත* කරනවා.
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) ඔව්.
(ii) කිලෝමීටර් 27.0
(iii) චෛනා නැෂනල් මැෂිනරි ඉම්පෝර්ට් ඇන්ඩ් එක්ස්පෝර්ට් කෝපරේෂන්.
(China National Machinery Import and Export Corporation)
(iv) තාක්ෂණික ඇගයීම් කමිටුවේ නිර්දේශය සලකා බලා, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවේ අනුමැතියෙන්.
(ආ) (i) ඇමෙරිකානු ඩොලර් මිලියන 278.2
(ii) නැත. ණය ගිවිසුම් අත්සන් කිරීම සඳහා මේ වන විට කටයුතු කරමින් පවතී.
(iii) යෝජිත පොලී අනුපාතය සියයට 2ක් වන අතර වසර 7ක සහන කාලයෙන් පසුව එළඹෙන වසර 13ක කාලය
ඇතුළත වාරික 156කින් ණය මුදල ගෙවා නිම කළ යුතුය.
(ඇ) පිළිතුර ලබා දී ඇත.
Answered Date
2012-11-15
Answered by
Hon. Kumara Welgama, M.P.
Handbook of Parliament
The System of Elections in Sri Lanka
How Parliament Works
Business of Parliament
Copyright © The Parliament of Sri Lanka.
All Rights Reserved.
Design & Developed by TekGeeks