05

සි   |     |  

 Date: 2012-11-14   Answered 

2540/2012: OFFICIALS OF AIRPORT AND AVIATION COMPANY: FOREIGN TRIPS

Hon. Anura Dissanayaka,— To ask the Minister of Civil Aviation,—

(a) Will he inform this House—

(i) separately and in relation to each individual, the number of foreign trips made by the Chairman and the members of the Board of Directors of the Airport and Aviation Company of Sri Lanka from the year 2009 up to now;

(ii) separately and in relation to each trip, the names of the countries visited, the objectives and the outcome achieved; and

(iii) separately, the amount of money spent on each individual who took part in each of the above mentioned tours ?

(b) If not, why ?

 

Asked Date

2012-11-14

Asked by

Hon. Anura Dissanayaka, M.P.

Ministry

Civil Aviation

Legislature

Seventh Parliament of the D.S.R. of Sri Lanka

Session

First Session

Question History

Answer

ගරු පියංකර ජයරත්න මහතා (සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමා)

(மாண்புமிகு  பியங்கர ஜயரத்ன - சிவில் விமானச் சேவைகள் அமைச்சர்)

(The Hon. Piyankara Jayaratne  - Minister of Civil Aviation)

(අ)          (i)      ගුවන් තොටුපළ හා ගුවන්සේවා (ශ්‍රී ලංකා) සමාගමේ සභාපතිවරයා සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් 2009 වර්ෂයේ සිට මේ දක්වා යෙදී ඇති විදෙස් සංචාර සංඛ්‍යාව:

   

ගරු මන්ත්‍රීතුමනි, දීර්ඝ විස්තරයක් තිබෙනවා. එම නිසා පිළිතුරේ ඉතිරි කොටස සභාගත කරන්නද?

 

ගරු අනුර දිසානායක මහතා

(மாண்புமிகு அநுர திஸாநாயக்க)

(The Hon. Anura Dissanayake)

(අ) (iii) පිළිතුර කියන්න. එම මුදල්වල එකතුව කියන්නකෝ.

 

ගරු පියංකර ජයරත්න මහතා

(மாண்புமிகு  பியங்கர ஜயரத்ன)

(The Hon. Piyankara Jayaratne)

එක් එක් පුද්ගලයා වෙනුවෙන් වැය කළ මුදල් ප්‍රමාණයන් වෙන් වෙන් වශයෙනුයි සඳහන් කර තිබෙන්නේ. ඒ එකින් එක මා කියන්නම්.

 

ගරු අනුර දිසානායක මහතා

(மாண்புமிகு அநுர திஸாநாயக்க)

(The Hon. Anura Dissanayake)

එකතුව කියන්න.

 

ගරු පියංකර ජයරත්න මහතා

(மாண்புமிகு  பியங்கர ஜயரத்ன)

(The Hon. Piyankara Jayaratne)

එකතුව සඳහන් කරලා නැහැ. සංචාරයෙන් සංචාරය තමයි සඳහන් කර තිබෙන්නේ.

 

ගරු අනුර දිසානායක මහතා

(மாண்புமிகு அநுர திஸாநாயக்க)

(The Hon. Anura Dissanayake)

දළ අදහසක් ගන්න කියන්න. (අ) (iii) පිළිතුර කියන්නකෝ. වික්‍රමසිංහ මහත්මයා 2011 වර්ෂයේ දහතුන් වතාවක් පිට රට ගිහින් තිබෙනවා නේ.

(ආ)     පැන නොනඟී

* සභාමේසය මත තබන ලද පිළිතුරේ ඉතිරි කොටස:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடையின் எஞ்சிய பகுதி :

* Rest of the Answer tabled:

 

Answered Date

2013-01-24

Answered by

Hon. Piyankara Jayaratne, M.P.





Copyright © The Parliament of Sri Lanka.

All Rights Reserved.

Design & Developed by  TekGeeks