Watch

04

සි   |     |  

 Date: 2012-11-12   Answered 

2537/2012: INTERNATIONAL SPORTS COMPETITIONS: TELECASTING RIGHTS

Hon. Anura Dissanayaka,— To ask the Minister of Sports,—

(a) Will he inform this House—

(i) of the basis on which awarding the telecasting rights of international sports competitions to private channels in addition to the government television channels is done;

(ii) of the television channel that telecasted Commonwealth Bank Championship Cricket Tournament which was held recently;

(iii) of the basis on which that channel was selected for that purpose; and

(iv) whether action will be taken to permit all the television channels to telecast international sports competitions?

(b) If not, why?

 

Asked Date

2012-11-12

Asked by

Hon. Anura Dissanayaka, M.P.

Ministry

Sports

Legislature

Seventh Parliament of the D.S.R. of Sri Lanka

Session

First Session

Question History

Answer

(අ)          (i)      ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශය විසින් "ශ්‍රී  ලංකාවේ සහ විදේශයක පැවැත්වෙන ජාත්‍යන්තර ක්‍රිකට් තරගවල රූපවාහිනි සහ ගුවන් විදුලි විකාශන අයිතීන්" යන මැයෙන් ඉදිරිපත් කර ඇති අංක 05/12/2011 දරන අමාත්‍ය මණ්ඩල සංදේශය සහ අංක 11/1377/537/014 අමාත්‍ය මණ්ඩල තීරණය පරිදිය.

              (ii)      එය ශ්‍රී ලංකාවේ විකාශනය කරන ලද්දේ කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක් (CSN) ආයතනයයි.

 

(iii) අංක 05/12/2011 හා 2011.06.27 දින අමාත්‍ය මණ්ඩල සංදේශ තීරණය අනුව ක්‍රිකට් ආයතනය සමඟ එළඹුණු සාකච්ඡා සම්මුති අනුව රාජ්‍ය මාධ්‍ය ආයතන වෙත පිරිනැමීම සහ ක්‍රීඩාවන්ට පමණක් කැප වුණු ඕනෑම පෞද්ගලික රූපවාහිනි හෝ ගුවන්විදුලි නාලිකාවක් විකාශන අයිතිය පිරිනැමීම සඳහා සුදුසුකම් ලබනු ඇත.

             (iv)      ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කර ඇති අංක 11/1377/537/014 දරන අමාත්‍ය මණ්ඩල තීරණය අනුව විශේෂයෙන්ම ක්‍රීඩාවට කැපවුණු ඕනෑම රූපවාහිනි හෝ ගුවන් විදුලි නාලිකාවකට සාකච්ඡා සම්මුති නියමයන් මත එවන් විකාශන අයිතීන් පිරිනැමීමේ සුදුසුකම් ලබනු ඇත.

(ආ) පැන නොනඟී.

 

Answered Date

2013-10-08

Answered by

Hon. Mahindananda Aluthgamage, M.P.





Copyright © The Parliament of Sri Lanka.

All Rights Reserved.

Design & Developed by  TekGeeks