05

සි   |     |  

 Date: 2012-11-12   Answered 

2534/2012: SRI LANKAN STUDENTS STUDYING ABROAD : DETAILS

Hon. Anura Dissanayaka,— To ask the Minister of Higher Education,—

(a) Will he state separately, on per year basis—

(i) the total number of Sri Lankan students who have gone abroad ;

(ii) the number of students who have gone to each country ; and

(iii) the number of the aforesaid students who have gone abroad as per each degree course ;

in the years 2010 and 2011 to obtain the Bachelor’s degree?

(b) Will he inform this House separately, on per year basis—

(i) the number of Sri Lankan students who have gone abroad to obtain post graduate degrees in the years 2010 and 2011 ; and

(ii) the number of students who went abroad as per each country they have gone to?

(c) Will he state separately, on per year basis, the amount of foreign exchange that got channeled into foreign countries for obtaining foreign degrees in the above years?

(d) If not, why?

 

Asked Date

2012-11-12

Asked by

Hon. Anura Dissanayaka, M.P.

Ministry

Higher Education

Legislature

Seventh Parliament of the D.S.R. of Sri Lanka

Session

First Session

Question History

Answer

ගරු එස්.බී. දිසානායක මහතා (උසස් අධ්‍යාපන අමාත්‍යතුමා)

(மாண்புமிகு எஸ்.பி. திசாநாயக்க - உயர் கல்வி அமைச்சர்)

(The Hon. S.B. Dissanayake - Minister of Higher Education)

ගරු කථානායකතුමනි, ගරු අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා ඉදිරිපත් කළ ප්‍රශ්නයට, මගෙන් ලැබෙන පිළිතුරට  වඩා දීර්ඝ;  ප්‍රමාණවත්  පිළිතුරක් ගන්නට තිබුණා, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව අයිති විදේශ කටයුතු අමාත්‍යාංශ්‍යයට යොමු කළා නම්.  හැබැයි අප මේ වෙකොට මේ   සංඛ්‍යා ලේඛන  සියල්ලම  එකතු කිරීමේ ක්‍රමවේදයක්   පටන් අර ගෙන,  ඒ සඳහා වෙනම අධිකාරියක් හදලා ඒ කටයුතු කර ගෙන යනවා. ඉදිරි කාලයේදී අපට ඔබතුමාට ඒ තොරතුරු ලබා දෙන්නට පුළුවන් වෙයි. 

 

 

Answered Date

2012-11-12

Answered by

Hon. S. B. Dissanayake, M.P.





Copyright © The Parliament of Sri Lanka.

All Rights Reserved.

Design & Developed by  TekGeeks