Handbook of Parliament
The System of Elections in Sri Lanka
How Parliament Works
Business of Parliament
Engage with your Parliament by logging in
Hon. Anura Dissanayaka,— To ask the Minister of Higher Education,—
(a) Will he state—
(i) whether the percentage of foreign students admitted to each of the universities in Sri Lanka has been increased up to 5 % for the academic year 2010-2011;
(ii) if so, on the basis of the aforesaid percentage, the number of opportunities allocated for foreign students in each of the faculties for the above academic year separately;
(iii) separately, the number of foreign students who have entered each of the aforesaid faculties by now;
(iv) the existing number of vacancies for foreign students in each of the aforesaid faculties at present accordingly; and
(v) the measures adopted to fill the aforesaid vacancies ?
(b) Will he inform this House—
(i) whether action will be taken to award scholarships for the foreign students who have entered the universities for the academic year 2010-2011; and
(ii) if so, the manner in which financial provisions are obtained for that purpose ?
(c) If not, why ?
Asked Date
2012-11-10
Asked by
Hon. Anura Dissanayaka, M.P.
Ministry
Higher Education
Legislature
Seventh Parliament of the D.S.R. of Sri Lanka
Session
First Session
ගරු එස්.බී. දිසානායක මහතා (උසස් අධ්‍යාපන අමාත්‍යතුමා)
(மாண்புமிகு எஸ்.பி. திசாநாயக்க - உயர் கல்வி அமைச்சர்)
(The Hon. S.B. Dissanayake - Minister of Higher Education)
ගරු කථානායකතුමනි, මා එම ප්‍රශ්නයට පිළිතුර සභාගත* කරනවා.
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) ඔව්.
(ii) ඇමුණුමෙහි දක්වා ඇත.
(iii)
|
පාඨමාලාව |
ශිෂ්‍ය සංඛ්‍යාව |
|
වෛද්‍ය විද්‍යා පාඨමාලාව |
17 |
|
දන්ත ශල්‍ය විද්‍යා පාඨමාලාව |
02 |
|
ඉංජිනේරු විද්‍යා පාඨමාලාව |
01 |
|
ජෛවීය විද්‍යා පාඨමාලාව |
01 |
|
පරිගණක විද්‍යාව පාඨමාලාව |
01 |
මීට අමතරව එක් එක් විශ්වවිද්‍යාල වෙනත් රටවල් සමඟ ඇති කර ගන්නා ලද ගිවිසුම් යටතේ විදේශ සිසුන් ප්‍රථම උපාධි පාඨමාලා සහ පශ්චාත් උපාධි පාඨමාලා සඳහා බඳවා ගැනේ.
(iv)
|
පාඨමාලාව |
පුරප්පාඩු |
|
වෛද්‍ය විද්‍යා පාඨමාලාව |
41 |
|
දන්ත ශල්‍ය විද්‍යා පාඨමාලාව |
03 |
|
ඉංජිනේරු විද්‍යා පාඨමාලාව |
62 |
|
ජෛවීය විද්‍යා පාඨමාලාව |
57 |
|
පරිගණක විද්‍යාව පාඨමාලාව |
11 |
ඉහත පාඨමාලා සඳහා පවතින පුරප්පාඩු හැර අනෙකුත් පාඨමාලාවන්හි පවතින පුරප්පාඩු ඇමුණුමෙහි තීරු අංක 05 යටතේ දක්වා ඇත.
(v) ඇමුණුමෙහි දක්වා ඇති පාඨමාලා සඳහා යෝජිත ස්ථාන සංඛ්‍යාව ඇතුළත විදේශීය සිසුන් ඇතුළත් කර ගනු ලබන්නේ සියයට 0.5ක ප්‍රමාණයක් පමණි. ඒ යටතේ වෛද්‍ය විද්‍යා පාඨමාලාවට හැර අනෙකුත් පාඨමාලා සඳහා විදේශීය සුදුසුකම් ලත් ශ්‍රී ලාංකික හෝ විදේශ සිසුන් අයදුම් නොකිරීම හේතුවෙන් පුරප්පාඩු ඇති වී ඇත. එහෙත් එම පුරප්පාඩු පිරවීමට හැකියාවක් නොමැත. එයට හේතුව එම පුරප්පාඩු පිරවිය යුත්තේ සුදුසුකම් ලත් විදේශීය සිසුන්ගෙන් වීමයි. තවද, සියයට 4.5ක ප්‍රමාණය යටතේ විදේශ සිසුන් ඇතුළත් කිරීම සම්පූර්ණයෙන් මුදල් ගෙවීමේ පදනම මත ඒ ඒ විශ්වවිද්‍යාලයේ එකඟතාව මත දේශීය සිසුන්ට යෝජිත ස්ථාන සංඛ්‍යාවට අමතරව සුදුසුකම් සහිත සිසුන් අයදුම් කළහොත් පමණක් බඳවා ගන්නා බැවින් එම කොටස යටතේ පාඨමාලා සඳහා පුරප්පාඩු පිරවීමක් සිදු කිරීමට නොහැක. මෙම විදේශ සිසුන්ගෙන් ලබා ගන්නා සම්පූර්ණ ආදායම විශ්වවිද්‍යාල සිසුන්ගේ අධ්‍යාපන පහසුකම් පුළුල් කිරීම සඳහා විශ්වවිද්‍යාල විසින් යොදා ගනු ඇත.
(ආ) (i) විදේශීය සිසුන් ඇතුළත් කර ගන්නා සියයට 5ක ප්‍රමාණය යටතේ ශිෂ්‍යත්ව ලබා දීමක් සිදු නොකෙරේ.
(ii) අදාළ නොවේ.
(ඇ) පැන නොනඟී.
Answered Date
2013-05-08
Answered by
Hon. S. B. Dissanayake, M.P.
Handbook of Parliament
The System of Elections in Sri Lanka
How Parliament Works
Business of Parliament
Copyright © The Parliament of Sri Lanka.
All Rights Reserved.
Design & Developed by TekGeeks