Handbook of Parliament
The System of Elections in Sri Lanka
How Parliament Works
Business of Parliament
Engage with your Parliament by logging in
Hon. Anura Dissanayaka,— To ask the Minister of Higher Education,—
(a) Will he inform this House—
(i) of the date on which the decision to conduct leadership training courses for university students was taken;
(ii) of the number of batches of students to whom the aforesaid training has been provided by now;
(iii) separately, of the number of children included in each batch that participated in the aforesaid training course;
(iv) of the places at which the leadership training was provided to students;
(v) of the number of military camps which were used as training centres out of the aforesaid places;
(vi) separately, of the number of students who received training at each of the aforesaid places;
(vii) separately, of the amount of money spent for the aforesaid training in each year; and
(viii) the expenditure head from which the aforesaid money was spent ?
(b) If not, why?
Asked Date
2012-11-09
Asked by
Hon. Anura Dissanayaka, M.P.
Ministry
Higher Education
Legislature
Seventh Parliament of the D.S.R. of Sri Lanka
Session
First Session
ගරු එස්.බී. දිසානායක මහතා (උසස් අධ්‍යාපන අමාත්‍යතුමා)
(மாண்புமிகு எஸ்.பி. திசாநாயக்க - உயர் கல்வி அமைச்சர்)
(The Hon. S.B. Dissanayake - Minister of Higher Education)
ගරු කථානායකතුමනි, ගරු අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නයට පිළිතුර මෙසේයි.
(අ) (i) පළමු කණ්ඩායම - 2011 මැයි 23 දින සිට ජුනි 12 දක්වා.
දෙවන කණ්ඩායම 2011 ජුනි 17 දින සිට ජූලි 07 දක්වා.
තෙවන කණ්ඩායම - 2011 ජූලි 11 දින සිට ජූලි 31 දක්වා.
(ii) තුනකි (03) කි.
(iii) පළමු කණ්ඩායම - 8,294යි.
දෙවන කණ්ඩායම - 7920යි.
තුන්වන කණ්ඩායම - 710යි.
මුළු ශිෂ්‍ය සංඛ්‍යාව - 16,924යි.
(iv) ඇමුණුම I හි දක්වා ඇත.
(v) හමුදා කඳවුරු පුහුණුව සඳහා යොදා ගෙන නැත. ත්‍රිවිධ හමුදාවට හා පොලීසියට අයත් පුහුණු මධ්‍යස්ථානවල නායකත්ව පුහුණුව ලබා දී ඇත. ගරු කථානායකතුමනි, එම පුහුණු මධ්‍යස්ථාන හමුදා කඳවුරු නොවෙයි.
(vi) ඇමුණුම II හි දක්වා ඇත. ඇමුණුම් සභාගත* කරමි.
(vii) 2011 වර්ෂයේදී රුපියල් 185,111,428.16යි.
(viii) 214-02-01-2201 (විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ මූලධන වියදම් යටතේ වෙන් කර ඇති ප්‍රතිපාදනයන්ය.)
(ආ) පැන නොනඟී.
Answered Date
2012-11-09
Answered by
Hon. S. B. Dissanayake, M.P.
Handbook of Parliament
The System of Elections in Sri Lanka
How Parliament Works
Business of Parliament
Copyright © The Parliament of Sri Lanka.
All Rights Reserved.
Design & Developed by TekGeeks