Watch

04

සි   |     |  

 Date: 2012-12-07   Answered 

2429/2012: COST OF LIVING ALLOWANCE : FARMERS

2429/’12

Hon. Sajith Premadasa,— To ask the Minister of Agrarian Services and    Wildlife,—

(a) Will he inform this House—

(i) whether action will be taken to grant a cost of living allowance to the farming community engaged in farming in Sri Lanka;

(ii) if so, the procedure that will be followed to implement it;

(iii) of the amount of the financial assistance expected to be provided to each farmer; and

(iv) of the criteria that have been used to calculate the above mentioned amount ?

(b) If not, why?

 

Asked Date

2012-12-07

Asked by

Hon. Sajith Premadasa, M.P.

Ministry

Agrarian Services and Wildlife

Legislature

Seventh Parliament of the D.S.R. of Sri Lanka

Session

First Session

Question History

Answer

ගරු එස්.එම්. චන්ද්‍රසේන මහතා (ගොවිජන සේවා හා වනජීවී නියෝජ්‍ය අමාත්‍යතුමා)

(மாண்புமிகு எஸ்.எம். சந்திரசேன - கமநல சேவைகள், வனசீவராசிகள் பிரதி அமைச்சர்)

(The Hon. S.M. Chandrasena - Deputy Minister of Agrarian Services and Wildlife)

ගරු කථානායකතුමනි, ගොවිජන සේවා හා වනජීවී අමාත්‍යතුමා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුරු දෙනවා.

(අ)    (i)      ශ්‍රී ලංකාවේ ගොවිතැනෙහි නියැලෙන සියලුම ගොවි ජනතාවට වගා සහනාධාරයක් ලබා දී ඇත.

(ii) මෙය පොහොර සහනාධාරයක් ලෙස ක්‍රියාත්මක කරනු ලැබේ.

(iii) වගා කරන භෝගය, කෘෂි දේශගුණික කලාප හා වාරි ක්‍රමය අනුව ‍පොහොර නිර්දේශයන් වෙනස් වන බැවින් ලැබෙන සහනාධාරය ද ඒ අනුව වෙනස් වේ.

(iv)       වගා කරන භෝගය, කෘෂි දේශගුණික කලාප හා වාරි ක්‍රමය මත පදනම්ව පොහොර නිර්දේශ මෙම සහනාධාරය ගණනය කර ගැනීමට පදනම් කර ගත් නිර්ණායකයන් වේ.

(ආ)      අදාළ නොවේ.

 

 

Answered Date

2012-12-07

Answered by

Hon. S. M. Chandrasena, M.P.





Copyright © The Parliament of Sri Lanka.

All Rights Reserved.

Design & Developed by  TekGeeks