05

සි   |     |  

 Date: 2013-02-19   Answered 

2373/2013: CHAIRMAN AND BOARD OF DIRECTORS OF SRILANKAN AIRLINES: SALARY AND ALLOWANCES

2373/’12

Hon. Dayasiri Jayasekara,— To ask the Minister of Civil Aviation ,—

(a) Will he state—

(i) the name of the present Chairman of Sri Lankan Airlines;

(ii) his educational and professional qualifications;

(iii) the salary paid to him ;

(iv) the other allowances paid to him if he is paid such allowances; and

(v) the amount of each such allowance ?

(b) Will he also state—

(i) the number of directors in Sri Lankan Airlines;

(ii) the educational and professional qualifications of each of those directors; and

(iii) separately, the amounts of the allowances paid to them ?

(c) Will he further state—

(i) whether there is a Deputy Chairman or a Working Director in Sri Lankan Air Lines;

(ii) if so, his educational and professional qualifications; and

(iii) the salary wages and the other allowances to which he is entitled ?

(d) If not, why ?

 

Asked Date

2013-02-19

Asked by

Hon. Dayasiri Jayasekara, Attorney at Law, M.P.

Ministry

Civil Aviation

Legislature

Seventh Parliament of the D.S.R. of Sri Lanka

Session

First Session

Question History

Answer

ගරු පියංකර ජයරත්න මහතා (සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමා)

(மாண்புமிகு  பியங்கர ஜயரத்ன - சிவில் விமானச் சேவைகள் அமைச்சர்)

(The Hon. Piyankara Jayaratne  - Minister of Civil Aviation)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මෙසේයි.

 

(අ)          (i)      නිශාන්ත වික්‍රමසිංහ මහතා.

              (ii)      අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය.

                        වසර 20කට අධික පොදු ව්‍යාපාර හා පෞද්ගලික සමාගම් කළමනාකරණයෙහි පළපුරුද්ද.

(iii) වැටුපක් නොලබයි.

(iv) අධ්‍යක්ෂකගේ දීමනාව.

(v) රුපියල් 250,000 යි.

(ආ) (i) 07යි.

(ii) ඇමුණුම  පරිදි වේ.

(iii) ඇමුණුම පරිදි වේ.

ඇමුණුම සභාගත* කරමි.

(ඇ) (i) නැත.

‍ (ii) අදාළ නොවේ.

(iii) අදාළ නොවේ.

(ඈ) පැන නොනඟී.

*සභාමේසය මත තබන ලද ඇමුණුම:

   சபாபீடத்தில் வைக்கப்பட்ட இணைப்பு :

   Annex tabled:

 

 

 

නම

අධ්‍යාපන/වෘත්තීය සුදුසුකම්

දීමනා

නිහාල් ජයමාන්න මහතා

ශ්‍රේෂ්ඨාධිකරණ‍ නීතිඥ/ජනාධිපති නීතිඥ

නැත

කපිල චන්ද්‍රසේන මහතා

ව්‍යාපාර පරිපාලනපති ( MBA) උපාධිය, ඕස්ට්‍රේලියාවේ මෙල්බෝන් විශ්වවිද්‍යාලය

 නැත

ශමීන්ද්‍ර රාජපක්ෂ මහතා

- පරිගණක ඉංජිනේරු (BSc ) උපාධිය, සැන්ඩියාගෝහි (UCSD)  කැලිෆෝනියා විශ්වවිද්‍යාලය - පශ්චාත් උපාධිය  (MBA ) සඳහා පශ්චාත් උපාධි  කළමනාකරණ ආයතනයේ ලියාපදිංචි වී ඇත. - ආචාර්ය උපාධිය සඳහා දැනට කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යයන මණ්ඩලයේ නිරතව සිටී. - ඇ.එ. ජනපදයේ IEEE ආයතනයේ සාමාජික

 නැත

මනිලාල් ප්‍රනාන්දු මහතා

ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ

නැත

ලක්ෂ්මී සංගක්කාර මිය

ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ

 

සනත් උක්වත්ත මහතා

ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ගෞරව ආචාර්ය උපාධිය  Alliant ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය (පෙර ඇ.එ. ජනපදයේ සැන්ඩියාගෝහි කැලිෆෝනියා විශ්වවිද්‍යාලය)

 නැත

සුසන්ත රත්නායක මහතා

අධ්‍යාපන පොදු සහතික පත්‍ර (සා. පෙළ ) විභාගය

 

Answered Date

2013-06-05

Answered by

Hon. Piyankara Jayaratne, M.P.





Copyright © The Parliament of Sri Lanka.

All Rights Reserved.

Design & Developed by  TekGeeks