01

සි   |     |  

 Date: 2012-11-28   Answered 

2315/2012: CONSTRUCTION OF BUILDING UTILIZING EPF MONEY : TOTAL COST

2315/’12

Hon. Ravi Karunanayake,— To ask the Minister of Labour and Labour           Relations,—

(a) Will he admit that —

(i) the Employees Provident Fund (EPF) Act of 1958 was amended on the 18th of January 2012; and

(ii) the amendment was done so as to utilize the money in EPF for  buying a land and construction of  a building ? 

(b) Will he state—

(i) the total cost estimated for the aforesaid building;

(ii) the estimated cost per square foot of the building;

(iii) the names of the tenderers bided for construction of that building and the bid value of each tenderer separately; and

(iv) the person responsible for projecting the requirement of that building to be 35 floors?

(c) Will he also state—

(i) as to why the EPF is wasted on building constructions; and

(ii) the reason for not using state funds for the above purpose? 

(d) If not, why?

 

Asked Date

2012-11-28

Asked by

Hon. Ravi Karunanayake, M.P.

Ministry

Labour and Labour Relations

Legislature

Seventh Parliament of the D.S.R. of Sri Lanka

Session

First Session

Question History

Answer

ගරු ගාමිණී ලොකුගේ මහතා

(மாண்புமிகு காமினி லொக்குகே)

(The Hon. Gamini Lokuge)

ගරු කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මෙසේයි.

(අ)          (i)      ඔව්.

                         1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල් පනත 2012.01.18 දින සංශෝධනය කරන ලදී.

              (ii)      ඔව්.

                         එම සංශෝධනය සිදු කර ඇත්තේ, ගොඩනැඟිල්ලක් ඉදි කිරීමට හා තවත් අරමුණු කීපයක් ඉටු කිරීම උදෙසාය.

(ආ) (i) රුපියල් බිලියන 7.5යි

(ii) වර්ග අඩියක් සඳහා දළ වශයෙන් රුපියල් 11,845.00යි.

(iii) ගොඩනැඟිල්ල ඉදි කිරීමට‍ අදාළ ටෙන්ඩර් කටයුතු අවසන් කර නොමැති බැවින් මේ අවස්ථාවේදී පිළිතුරු ලබා දිය නොහැක.

(iv) කම්කරු හා කම්කරු සබඳතා අමාත්‍යාංශය මඟින් ගත් ප්‍රතිපත්තිමය තීරණයක් මත හා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත මෙය සිදු කරන ලදී.

(ඇ) (i) මෙමඟින් නාස්තියක් සිදු නොවේ.

(ii) මෙය සේවක අර්ථසාධක අරමුදල් කටයුතු සඳහා ඉදි කරනු ලබන ගොඩනැඟිල්ලක් වන අතර, සේවක අර්ථසාධක අරමුදල පවත්වාගෙන යාමේ වියදම් එම අරමුදල විසින් දැරිය යුතු බවට සේවක අර්ථ සාධක අරමුදල් පනතෙහිද සඳහන්ව ඇත. ඒ අනුව රාජ්‍ය මුදල් යෙදවීම අවශ්‍ය නොවනු ඇත.

(ඈ)    පැන ‍නොනඟී.

 

 

Answered Date

2013-04-23

Answered by

Hon. Gamini Lokuge, M.P.





Copyright © The Parliament of Sri Lanka.

All Rights Reserved.

Design & Developed by  TekGeeks