01

සි   |     |  

 Date: 2012-11-28   Answered 

2277/2012: FAMILIES WITH DIFFERENTLY-ABLED PERSONS : PLEDGE IN "MAHINDA CHINTANA"

2277/’12

Hon. Dayasiri Jayasekara,— To ask the Minister of Social Services,—

(a) Will he state—

(i) approximately, the number of families with differently abled and elderly persons in Sri Lanka without any income;

(ii) whether a sum of Rs. 3000/= is granted as per the pledge given in the Mahinda Chintana –2005 manifesto that “each family with differently abled person and not having any income will be provided with a monthly grant of Rs 3000/=”;

(iii) if so, the number of families receiving this benefit; and

(iv) separately, the money spent annually from the year 2005 up to now, for providing the aforesaid grant ?

(b) Will he also state the reasons, if the pledge referred to in the above (a) (ii) is not being implemented at present ?

(c) If not, why ?

 

Asked Date

2012-11-28

Asked by

Hon. Dayasiri Jayasekara, Attorney at Law, M.P.

Ministry

Social Services

Legislature

Seventh Parliament of the D.S.R. of Sri Lanka

Session

First Session

Question History

Answer

ගරු ෆීලික්ස් පෙරේරා මහතා

(மாண்புமிகு  பீலிக்ஸ் பெரேரா)

(The Hon. Felix Perera)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මෙසේයි.

(අ)          (i)      කිසිදු ආදායමකට හිමිකම් නොකියන ආබාධ සහිත පුද්ගලයින් සංඛ්‍යාව 274,711කි. (දෙලක්ෂ හැත්තෑහතර දහස් හත්සිය එකොළහකි.) (2001 වර්ෂයේදී දිස්ත්‍රික් 18ක් තුළ සිදු කරනු ලැබූ ජන හා නිවාස සංගණනය අනුව)

                         වයෝවෘද්ධ පුද්ගලයින් සහිත පවුල් සංඛ්‍යාව, සංඛ්‍යාත්මකව ගණනය කර නැත.

                        (2012  ජන හා නිවාස සංගණනයේ තොරතුරු අපේක්ෂිතය සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තු- වෙන් මෙතෙක් නිකුත් කර නොමැත.)

                         2012දී සිදු කරන ලද ජන හා නිවාස සංගණනය අනුව වයස අවුරුදු 60ට වඩා වැඩි පුද්ගලයන් ගණන 2,468,329කි.

                         (විසිහතර ලක්ෂ හැට අට දහස් තුන්සිය විසි නවයකි.)

(ii) ඔව්.

(iii) පවුල් සංඛ්‍යාව 11,270කි.

(iv) රුපියල් 3000/-ක මාසික ජීවනාධාර ගෙවීම ආරම්භ කරන ලද්දේ 2007 වර්ෂයේ ජූනි මස සිටය. එදින සිට මේ දක්වා ගෙවීම් කරන ලද ආකාරය  පහත විස්තර කරමි

  වර්ෂය

ප්‍රතිලාභ ලබන පවුල් සංඛ්‍යාව

එක් පවුලක් සඳහා මසකට රු.3,000/-    බැගින්

වාර්ෂිකව වැය කරන ලද මුදල (රු.)

2007 (ජූනි-දෙසැම්බර්)

       2114

 21,000.00

44,394,000.00 රු.මිලියන 44.39

2008 (ජනවාරි-දෙසැම්බර්

       2125

36,000.00

76,500,000.00 රු. මිලියන 76.5

2009 (ජනවාරි-දෙසැම්බර්

       2129

36,000.00

76, 644,000.00 රු. මිලියන 76.64

2010 (ජනවාරි-දෙසැම්බර්

       2129

36,000.00

76, 644,000.00 රු. මිලියන 76.64

2011 (ජනවාරි-දෙසැම්බර්

       11136

36,000.00

400,896,000.00 රු.මිලියන 400.89

2012 (ජනවාරි-දෙසැම්බර්

       11270

36,000.00

405,741,000.00 රු.මිලියන 405.74

 එකතුව

      30903

 

1,080,819,000.00 රු.මිලියන 1080.81

(ආ)     අදාළ නොවේ.

(ඇ)     අදාළ නොවේ.

 

Answered Date

2013-02-08

Answered by

Hon. FELIX PERERA, M.P.,, M.P.





Copyright © The Parliament of Sri Lanka.

All Rights Reserved.

Design & Developed by  TekGeeks