Handbook of Parliament
The System of Elections in Sri Lanka
How Parliament Works
Business of Parliament
Engage with your Parliament by logging in
2220/’12
Hon. Sajith Premadasa,— To ask the Minister of Construction, Engineering Services, Housing and Common Amenities,—
(a) Is he aware that a pledge was made under the “සැමට නිවසක්-හිතට සෙවණක්” programme of the Mahinda Chinthana - A vision for the future manifesto that the programme for making the residents of urban flats and other government housing schemes the freehold owners of their houses would be completed within three months ?
(b) Will he inform this House of—
(i) the date of commencement and the date of completion of the aforesaid programme;
(ii) the number of families residing in urban flats that have got freehold ownership of their houses under the aforesaid programme; and
(iii) the number of families residing in other government housing schemes that have got freehold ownership of their houses as mentioned above ?
(c) If not, why?
Asked Date
2012-09-21
Asked by
Hon. Sajith Premadasa, M.P.
Ministry
Construction, Engineering Services, Housing and Common Amenities
Legislature
Seventh Parliament of the D.S.R. of Sri Lanka
Session
First Session
ගරු විමල් වීරවංශ මහතා (ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යතුමා)
(மாண்புமிகு விமல் வீரவங்ச - நிர்மாண, பொறியியல் சேவைகள், வீடமைப்பு, பொது வசதிகள் அமைச்சர்)
(The Hon. Wimal Weerawansa - Minister of Construction, Engineering Services, Housing and Common Amenities)
ගරු කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මෙසේයි.
(අ) ඔව්.
(ආ) (i) සින්නක්කර අයිතිය ලබා දීම සඳහා නාගරික මහල් නිවාස හා රජයේ වෙනත් නිවාස යෝජනා ක්‍රමවල පදිංචිකරුවන් එම නිවාසවල වටිනාකම ගෙවා අවසන් කිරීම මත නිවාසලාභීන්ට සින්නක්කර
අයිතිය ලබා දීමට කටයුතු කරනු ලැබේ. මේ සඳහා දිරිමත් කිරීමේ වැඩසටහනක් දැනටමත් ක්‍රියාත්මක කර ඇති අතර, මෙම වැඩසටහන ඉදිරියටත් ක්‍රියාත්මක වන බැවින් ඔවුන්ට ඉතා ඉක්මනින් ඔප්පු නිකුත් කිරීමට කටයුතු සූදානම් කර ඇත.
(ii) 1174කි.
|
වර්ෂය |
ප්‍රමාණය |
|
2010 |
507 |
|
2011 |
178 |
|
2012 |
351 |
|
2013.09.30 දිනට |
138 |
|
එකතුව |
1174 |
(iii) 7914කි.
|
වර්ෂය |
ප්‍රමාණය |
|
2010 |
1824 |
|
2011 |
1973 |
|
2012 |
2768 |
|
2013.09.30 දිනට |
1349 |
|
එකතුව |
7914 |
(ඈ) අදාළ නොවේ.
Answered Date
2013-10-23
Answered by
Hon. Wimal Weerawansa, M.P.
Handbook of Parliament
The System of Elections in Sri Lanka
How Parliament Works
Business of Parliament
Copyright © The Parliament of Sri Lanka.
All Rights Reserved.
Design & Developed by TekGeeks