03

සි   |     |  

 Date: 2012-09-21   Answered 

2219/2012: FLATS FOR PUBLIC SERVANTS: "JANASEWANA" PROGRAMME

2219/’12

Hon. Sajith Premadasa,— To ask the Minister of Construction, Engineering Services, Housing and Common Amenities,—

(a) Is he aware that a pledge was made under the Janasewana Programme of the “Mahinda Chinthana-Dinawamu Sri Lanka” manifesto that four blocks of flats would be constructed for the public servants living in Colombo and suburbs?

(b) Will he state—

(i) the number of blocks of flats of which the construction work has been completed by now, out of the aforesaid blocks of flats;

(ii) the areas in which the aforesaid blocks of flats are situated;

(iii) the number of public servants that have been settled in the aforesaid blocks of flats by now; and

(iv) separately, the amount of money allocated for each block of flats mentioned above?

(c) If not, why?

 

Asked Date

2012-09-21

Asked by

Hon. Sajith Premadasa, M.P.

Ministry

Construction, Engineering Services, Housing and Common Amenities

Legislature

Seventh Parliament of the D.S.R. of Sri Lanka

Session

First Session

Question History

Answer

ගරු විමල් වීරවංශ මහතා

(மாண்புமிகு விமல் வீரவங்ச )

(The Hon. Wimal Weerawansa)

ගරු කථානායකතුමනි, මා එම ප්‍රශ්නයට පිළිතුර ලබා දෙනවා.

(අ) ඔව්.

(ආ)         (i)      නිවාස යෝජනා ක්‍රම 02කි.

(ii)

ව්‍යාපෘතිය

පිහිටි ප්‍රදේශ

අවසන් කරන ලද වර්ෂය

ජල්තර නිවාස ව්‍යාපෘතිය

හෝමාගම

(කොළඹ දිස්ත්‍රික්කය)

2006

එඩ්මන්ටන් නිවාස ව්‍යාපෘතිය

කිරුලපන

(කොළඹ දිස්ත්‍රික්කය)

2005

 

(iii) රජයේ සේවක සංඛ්‍යාව 672කි.

(iv)

ව්‍යාපෘතිය

පිහිටි ප්‍රදේශ

නිවාස ගණන

වැය කළ මුදල (රු.මි.)

ජල්තර නිවාස ව්‍යාපෘතිය

හෝමාගම

400

1,068

එඩ්මන්ටන් නිවාස ව්‍යාපෘතිය

කිරුලපන

272

   459

එකතුව

672

1,527

(ඇ)     අදාළ නොවේ.

 

 

Answered Date

2013-01-08

Answered by

Hon. Wimal Weerawansa, M.P.





Copyright © The Parliament of Sri Lanka.

All Rights Reserved.

Design & Developed by  TekGeeks