Handbook of Parliament
The System of Elections in Sri Lanka
How Parliament Works
Business of Parliament
Engage with your Parliament by logging in
2213/’12
Hon. Sajith Premadasa,— To ask the Minister of Construction, Engineering Services, Housing and Common Amenities,—
(a) Is he aware that a pledge was made under the Janasevana Programe of “Mahinda Chinthana-Dinavamu Sri Lanka” manifesto that measures would be taken to formulate a housing loan scheme for migrant workers with a 30% contribution made by the government ?
(b) Will he inform this House of —
(i) the year in which the aforesaid housing loan scheme was commenced; and
(ii) the number of families that have obtained loans under this housing loan scheme by now ?
(c) If not, why ?
Asked Date
2012-07-05
Asked by
Hon. Sajith Premadasa, M.P.
Ministry
Construction, Engineering Services, Housing and Common Amenities
Legislature
Seventh Parliament of the D.S.R. of Sri Lanka
Session
First Session
ගරු ලසන්ත අලගියවන්න මහතා (ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් නියෝජ්‍ය අමාත්‍යතුමා)
(மாண்புமிகு லசந்த அலகியவன்ன - நிர்மாண, பொறியியல் சேவைகள், வீடமைப்பு, பொதுவசதிகள் பிரதி அமைச்சர்)
(The Hon. Lasantha Alagiyawanna - Deputy Minister of Construction, Engineering Services, Housing and Common Amenities)
ගරු කථානායකතුමනි, ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යතුමා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුර දෙනවා.
(අ) ඔව්.
(ආ) (i) විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබ සාධන අමාත්‍යාංශයේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරිය සමඟ අවබෝධතා ගිවිසුමක් හරහා ඉලක්ක කණ්ඩායම්වලට ණය ක්‍රමයක් සකස් කිරීමට 2012 වසරේදී ගිවිසුමක් අත්සන් කර අවතීර්ණ වී ඇත.
(ii) අදාළ නොවේ.
විශේෂයෙන්ම විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබ සාධන අමාත්‍යාංශයත්, ඒ වාගේම ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශයත් ඇතුළුව අමාත්‍යාංශ ගණනාවක් ඒකාබද්ධ වෙලායි මේ කටයුත්ත සිදු කරනු ලබන්නේ. ලබන 12වනදා මේ වැඩසටහනේ මූලික පියවර නිල වශයෙන් ආරම්භ කර මේ අයට නිවාස ලබා දීමේ වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කරනවා.
(ඇ) අදාළ නොවේ.
Answered Date
2013-03-05
Answered by
Hon. Lasantha Alagiyawanna, M.P.
Handbook of Parliament
The System of Elections in Sri Lanka
How Parliament Works
Business of Parliament
Copyright © The Parliament of Sri Lanka.
All Rights Reserved.
Design & Developed by TekGeeks