Handbook of Parliament
The System of Elections in Sri Lanka
How Parliament Works
Business of Parliament
Engage with your Parliament by logging in
1966/’11
Hon. Buddhika Pathirana,— To ask the Minister of Education,—
(a) Is he aware that—
(i) MR/Kudapana Junior School administered by the Mulatiyana Divisional Education Office in Matara District has been closed for nearly ten years;
(ii) the buildings belonging to the school are decaying at present; and
(iii) various individuals make efforts to encroach upon the land belonging to the school?
(b) Will he inform this House—
(i) whether action will be taken to utilize the land and the aforesaid buildings belonging to the MR/Kudapana Junior School for any other productive economic activity; and
(ii) if so, of the purpose that the school is expected to be utilized?
(c) If not, why?
Asked Date
2013-03-06
Asked by
Hon. Buddhika Pathirana, M.P.
Ministry
Education
Legislature
Seventh Parliament of the D.S.R. of Sri Lanka
Session
First Session
ගරු බන්දුල ගුණවර්ධන මහතා (අධ්‍යාපන අමාත්‍යතුමා)
(மாண்புமிகு பந்துல குணவர்தன - கல்வி அமைச்சர்)
(The Hon. Bandula Gunawardane - Minister of Education)
ගරු කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මෙසේයි.
(අ) (i) මීට වසර දහයකට පෙර වුවමනාවෙන් වසා දැමීමක් කර නැති බවත් ශිෂ්‍ය සංඛ්‍යාව නොමැති වීම නිසා එකී පාසල වැසී ගිය බවත් එම අධ්‍යාපන කාර්යාලය විසින් දන්වා එවා තිබෙනවා.
කුඩාපාන කනිෂ්ඨ විද්‍යාලය නමින් වසර දහයකට පෙර පාසලක් පැවතී නොමැති අතර 271-B කුඩාපාන ග්‍රාම නිලධාරි වසම තුළ මාර/ගොම්බද්දල නැඟෙනහිර කනිෂ්ඨ විද්‍යාලය නමින් පාසලක් තිබී එය 2003.01.01 දින සිට සිසුන් නොමැතිකමින් වැසී ඇත.
(ii) එම පාසලට අයත් ගොඩනැඟිලි හා අනෙකුත් දේපළ 2010.03.12 දින මුලටියන ප්‍රාදේශීය ලේකම් වෙත බාර දී ඇත.
(iii) අදාළ නොවේ. ප්‍රාදේශීය ලේකම් ඒ පිළිබඳව වග කීම දැරිය යුතුයි.
(ආ) (i) අදාළ නොවේ.
(ii) අදාළ නොවේ.
(ඇ) අදාළ නොවේ.
Answered Date
2013-03-06
Answered by
Hon. (Dr.) Bandula Gunawardana, M.P.
Handbook of Parliament
The System of Elections in Sri Lanka
How Parliament Works
Business of Parliament
Copyright © The Parliament of Sri Lanka.
All Rights Reserved.
Design & Developed by TekGeeks