04

සි   |     |  

 Date: 2013-03-05   Answered 

1964/2013: VACANCIES FOR GRAMA NILADHARIS : MATARA DISTRICT

1964/’11

Hon. Buddhika Pathirana,— To ask the Minister of Public Administration and Home Affairs,—

(a) Will he admit the facts that—

(i) there are many vacancies for Grama Niladharis in all Divisional Secretariat Divisions in Matara District; and

(ii) vacancies for Grama Niladharis existing in this manner is a big hindrance for the administrative activities ?

(b) Will he inform this House—

(i) separately of the number of vacancies for Grama Niladharis in each Divisional Secretariat Division of that district at present; and

(ii) whether arrangements will be made to fill those vacancies expeditiously ?

(c) If not, why ?

 

Asked Date

2013-03-05

Asked by

Hon. Buddhika Pathirana, M.P.

Ministry

Public Administration & Home Affairs

Legislature

Seventh Parliament of the D.S.R. of Sri Lanka

Session

First Session

Question History

Answer

ගරු ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා (රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යතුමා)

(மாண்புமிகு டபிள்யு.டி.ஜே. செனெவிரத்ன - பொது நிருவாக, உள்நாட்டலுவல்கள் அமைச்சர்)

(The Hon. W.D.J. Senewiratne - Minister of Public Administration and Home Affairs)

ගරු කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මෙසේයි.

(අ)          (i)       2012.12.31 දිනට මාතර දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරි පුරප්පාඩු 186ක් පවතී.

              (ii)      නැත. පුරප්පාඩු පවතින වසම් සඳහා වැඩ බැලීමට මේ වන විටත් ග්‍රාම නිලධාරින් පත් කර ඇති අතර, එම නිලධාරින් විසින් ඒ ඒ වසම්වල රාජකාරි කටයුතු සාමාන්‍ය පරිදි ඉටු කරනු ලබයි.

(ආ) (i) 

 

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

අනුමත ග්‍රාම නිලධාරි තනතුරු සංඛ්‍යාව

2012.12.31 දිනට පුරප්පාඩු සංඛ්‍යාව

1

මාතර

66

13

2

මුලටියන

48

13

3

හක්මන

34

12

4

අතුරලිය

28

6

5

කඹුරුපිටිය

39

12

6

පිටබැද්දර

40

18

7

තිහගොඩ

40

11

8

කොටපොල

37

4

9

වැලිපිටිය

38

10

10

දෙවිනුවර

41

15

11

දික්වැල්ල

48

14

12

කිරින්ද පුහුල්වැල්ල

25

6

13

අකුරැස්ස

46

15

14

මාලිම්බඩ

29

  8

15

පස්ගොඩ

43

11

16

වැලිගම

48

18

 

එකතුව

650

186

මේ අනුව සියලුම පුරප්පාඩු සංඛ්‍යාව 186යි. මුළු මාතර දිස්ත්‍රික්කයේම අනුමත ග්‍රාම නිලධාරි තනතුරු සංඛ්‍යාව  650යි.

              (ii)      දිවයින පුරා පවතින ග්‍රාම නිලධාරි පුරප්පාඩු පිරවීම සඳහා 2012.10.05  දිනැති ගැසට් නිවේදනය අනුව මේ වන විටත් අයදුම් පත් කැඳවා අවසන් කර ඇති අතර, ඒ අනුව විවෘත තරග විභාගයක් පවත්වා සුදුසුකම් ලබන අපේක්ෂකයින් සම්මුඛ පරීක්ෂණයට කැඳවා ඒ ඒ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවත්නා පුරප්පාඩු සංඛ්‍යාව අනුව ඉදිරියේ දී බඳවා ගැනීමට කටයුතු කෙරේ.

(ඇ) අදාළ නොවේ.

 

Answered Date

2013-03-05

Answered by

Hon. W. D. J. Seneviratne, Attorney at Law, M.P.





Copyright © The Parliament of Sri Lanka.

All Rights Reserved.

Design & Developed by  TekGeeks