05

සි   |     |  

 Date: 2013-02-22   Answered 

1961/2013: ANGUNAKOLAPELESSA DISTRICT HOSPITAL : RESOURCES

1961/’11

Hon. Buddhika Pathirana,— To ask the Minister of Health,—

(a) Is he aware that—

(i) the people in the Agunakolapelessa area are greatly inconvenienced owing to the severe dearth of physical and human resources in the Agunakolapelessa district hospital; and

(ii) a number of buildings of this hospital has been abandoned due to lack of repair?

(b) Will he inform this House—

(i) whether it has been planned to provide the Agunakolapellessa district hospital with the required facilities soon;

(ii) whether required provisions have been allocated for that purpose; and

(iii) if so, the date on which the reconstruction activities of the hospital will be started?

(c) Will he state—

(i) whether the shortage of employees prevailing at this hospital has been identified;

(ii) accordingly, the number of vacancies that exist in each division separately;

(iii) the date on which arrangements will be made to fill those vacancies?

(d) If not, why?

 

Asked Date

2013-02-22

Asked by

Hon. Buddhika Pathirana, M.P.

Ministry

Health

Legislature

Seventh Parliament of the D.S.R. of Sri Lanka

Session

First Session

Question History

Answer

ගරු ලලිත් දිසානායක මහතා

(மாண்புமிகு லலித் திசாநாயக்க)

(The Hon. Lalith Dissanayake)

ගරු කථානායකතුමනි,  සෞඛ්‍ය අමාත්‍යතුමා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුර දෙනවා.

(අ)          (i)      අඟුනකොළපැලැස්ස දිසා රෝහලේ මේ වන විට සම්පත් හිඟයක් නොමැත.

              (ii)      පැරණි ගොඩනැඟිලි වෙනුවට නව ගොඩනැඟිලි  ඉදිකර ඇති අතර ඉතා පැරණි ගොඩනැඟිලි 02ක් භාවිතයට ගත නොහැකි තත්ත්වයක පවතී.

(ආ) (i) 2012 වර්ෂයට අදාළ සැලසුම් දැනට සිදු කරනු ලැබ ඇත.

(ii) ඔව්. රුපියල් මිලියන 15යි.

(iii) දැනට ආරම්භ කර ඇත.

(ඇ)         (i)      දැනට සේවක ඌනතාවක් නොමැත.

              (ii)

 

ඇති විය හැකි පුරප්පාඩු සංඛ්‍යාව

වෛද්‍ය නිලධාරි

05

දන්ත ශල්‍ය වෛද්‍ය

01

ලියා පදිංචි සහකාර වෛද්‍ය

00

හෙද කාර්ය මණ්ඩලය

15

වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ

01

ඖෂධ සංයෝජක

02

සංවර්ධන සහකාර

01

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරි

04

රෝහල් උපස්ථායක

05

අරක්කැමි

00

සාමාන්‍ය කම්කරු

05

ඉසින යන්ත්‍ර ක්‍රියාකරු

00

සනීපාරක්ෂක කම්කරු

09

හෙද (I ශ්‍රේණිය)

01

රියැදුරු

01

රෝහල් ඕවර්සියර්

01

මහජන සෞඛ්‍ය රසායනාගාර ශිල්පි

01

 

(iii) මෙම වසර තුළ ලබා දීමට නියමිතය.

(ඈ)     පැන නොනඟී.

 

 

Answered Date

2013-04-10

Answered by

Hon. LALITH DISSANAYAKE, M.P.,, M.P.





Copyright © The Parliament of Sri Lanka.

All Rights Reserved.

Design & Developed by  TekGeeks