Handbook of Parliament
The System of Elections in Sri Lanka
How Parliament Works
Business of Parliament
Engage with your Parliament by logging in
1947/’11
Hon. Buddhika Pathirana,— To ask the Minister of Local Government and Provincial Councils,—
(a) Is he aware that the building and the machinery of the Textile Centre located in Kapuduwa in the Thihagoda Divisional Secretariat Division in Matara District are decaying at present ?
(b) Will he inform this House—
(i) whether arrangements will be made to resume operations of this training centre by utilizing the resources at its disposal; and
(ii) if not, whether arrangements will he made to utilize this place for a Vocational Training Centre or some other purpose?
(c) If not, why?
Asked Date
2012-12-03
Asked by
Hon. Buddhika Pathirana, M.P.
Ministry
Local Government & Provincial Councils
Legislature
Seventh Parliament of the D.S.R. of Sri Lanka
Session
First Session
ගරු ඉන්දික බණ්ඩාරනායක මහතා (පළාත් පාලන හා පළාත් සභා නියෝජ්‍ය අමාත්‍යතුමා)
(மாண்புமிகு இந்திக பண்டாரநாயக்க - உள்ளூராட்சி, மாகாண சபைகள் பிரதி அமைச்சர்)
(The Hon. Indika Bandaranayake - Deputy Minister of Local Government and Provincial Councils)
ගරු කථානායකතුමනි, පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යතුමා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුරු දෙනවා.
(අ) පේශකර්ම මධ්‍යස්ථානයේ උපකරණ සියල්ල ඉවත් කර ආරක්ෂිතව තබා ඇති අතර, ගොඩනැඟිල්ල අලුත්වැඩියා කර ප්‍රයෝජනයට ගැනීම සඳහා ප්‍රාදේශීය ලේකම් වෙත පවරා ඇත.
(ආ) (i) දකුණු පළාත් අමාත්‍ය මණ්ඩල තීරණයක් අනුව ගොඩනැඟිල්ල පොදු කටයුත්තක් සඳහා ප්‍රයෝජනයට ගැනීමට තිහගොඩ ප්‍රාදේශීය ලේකම් වෙත භාර දීමට තීරණය කර ඇත.
(ii) ඉහත පිළිතුර අනුව අදාළ නොවේ.
(ඇ) අදාළ නොවේ.
Answered Date
2013-06-04
Answered by
Hon. Indika Bandaranayake, M.P.
Handbook of Parliament
The System of Elections in Sri Lanka
How Parliament Works
Business of Parliament
Copyright © The Parliament of Sri Lanka.
All Rights Reserved.
Design & Developed by TekGeeks