05

සි   |     |  

 Date: 2012-08-21   Answered 

1935/2012: IMPORT OF SUB-STANDARD PETROL : COMPENSATION

1935/’11

Hon. Ravi Karunanayake,— To ask the Minister of Petroleum Industries,—

(a) Will he state—

(i) the supplier or suppliers of  inferior quality petrol and other petroleum products to Sri Lanka during the  period of May–July, 2011;

(ii) as to how the Ministry is excluded from the scam of importing inferior petroleum products ;

(iii) number of consumers affected by using sub-standard petrol;

(iv) the names of the customers who made the complaints regarding the damages caused by the  sub-standard petrol;

(v) the amount compensated to each affected consumer separately;

(vi) the number of filling stations of which machineries were affected by sub-standard petrol; and

(vii) as to how those  filling stations are compensated?

(b) Will he inform this House whether the concerned parties, who exposed this racket of inferior quality petrol to the public would be given a handsome bonus?

(c) If not, why?

 

Asked Date

2012-08-21

Asked by

Hon. Ravi Karunanayake, M.P.

Ministry

Petroleum Industries

Legislature

Seventh Parliament of the D.S.R. of Sri Lanka

Session

First Session

Question History

Answer

ගරු අනුර ප්‍රියදර්ශන යාපා මහතා

(மாண்புமிகு  அநுர பிரியதர்ஷன யாப்பா)

(The Hon. Anura Priyadharshana Yapa)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මා සභාගත* කරනවා.

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

 

(අ)           (i)      2011 මැයි සිට ජූලි දක්වා කාල සීමාව තුළ ලංකාවට පෙට්‍රල් සහ වෙනත් ඛනිජ තෙල් නිෂ්පාදන සමාගම් කිහිපයකින් ගෙන්වන ලදී. ඉනොක් සමාගමෙන් ගෙන්වන ලද තෙල්වල ප්‍රමිතිය පිළිබඳ ගැටලුවක් තිබුණි.

(ii) අමාත්‍යාංශය තෙල් ආනයනය නොකරයි. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රසම්පාදන ක්‍රියාමාර්ග අනුගමනය කර තෙල් ආනයනය කරයි.

(iiii) පැමිණිලි කළ සංඛ්‍යාව 3,302කි.

(iv) කරුණාකර ඇමුණුම 01* බලන්න.

(v) කරුණාකර ඇමුණුම 02* බලන්න.

(vi) ආසන්න වශයෙන් ඉන්ධන පිරවුම්හල් 350කි.

(vii) ආපදා වූ පොම්ප ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මඟින් නොමිලයේ අලුත්වැඩියා කර දීමට කටයුතු කරන ලදී.

(ආ) සංස්ථාව විසින්ම පරීක්ෂා කරන ලද කමිටුවේ ප්‍රතිඵල මත කටයුතු කර ඇති බැවින් කිසිවෙකුට ප්‍රසාද දීමනා ගෙවීමේ අවශ්‍යතාව පැන නොනඟී. හානියට පත් වූ වාහනවලට වන්දි ගෙවීම සහ ආපදා වූ ඉන්ධන පොම්ප අලුත්වැඩියා කිරීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සිදු වූ අලාභය වෙනුවෙන් රුපියල් මිලියන 55ක මුදලක් අදාළ සමාගම විසින් ගෙවා ඇත.

(ඇ) පැන නොනඟී.

 

Answered Date

2013-05-22

Answered by

Hon. Anura Priyadharshana Yapa, Attorney at Law, M.P.





Copyright © The Parliament of Sri Lanka.

All Rights Reserved.

Design & Developed by  TekGeeks