Handbook of Parliament
The System of Elections in Sri Lanka
How Parliament Works
Business of Parliament
Engage with your Parliament by logging in
1903/’11
Hon. Dayasiri Jayasekara,— To ask the Minister of Mass Media and Information,—
(a) Will he state—
(i) whether the ownership of Carlton Sports Network is with the government or an institution affiliated to the government;
(ii) if its ownership is with a private institution, the name/names and address/addresses of the owner/owners of that institution; and
(iii) the names and addresses of the Board of Directors of that institution?
(b) Will he inform this House of—
(i) the date on which telecasting of Carlton Sports Network was started or is due to be started;
(ii) the frequency range allocated for the purpose of starting that channel;
(iii) the period of time for which telecasting rights were granted to Carlton Sports Network; and
(iv) the documents that granted approval for starting that channel and the agreements relevant to the granting of broadcasting rights?
(c) Will he state—
(i) the amount paid for starting that channel;
(ii) whether the documents relevant to the aforesaid payment will be submitted?
If not, why?
Asked Date
2012-04-19
Asked by
Hon. Dayasiri Jayasekara, Attorney at Law, M.P.
Ministry
Mass Media and Information
Legislature
Seventh Parliament of the D.S.R. of Sri Lanka
Session
First Session
ගරු කෙහෙළිය රඹුක්වැල්ල මහතා (ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යතුමා)
(மாண்புமிகு கெஹெலிய ரம்புக்வெல்ல - வெகுசன ஊடக, தகவல் அமைச்சர்)
(The Hon. Keheliya Rambukwella - Minister of Mass Media and Information)
ගරු කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මෙසේයි:
(අ) (i) නැත.
(ii) කොටස් හිමියන්
නම ලිපිනය
සචිත්‍ර කවිෂාන් 7/2, Vidyala Road,
දිසානායක මහතා Mount Laviniya.
Off Temple Road,
අශාන් රබිනාත් 29/3, Samudra Mawatha
ප්‍රනාන්දු මහතා Panadura.
ශාදියා කරුණාජීව 31/3, Horton Place,
මෙනවිය Colombo 7.
රොහාන් වැලිවිට 33, Hospital Road,
මහතා Galavilawatte,
Homagama
(iii) අධ්‍යක්ෂ මණ්ඩලය
නම ලිපිනය
කවිෂාන් දිසානායක 7/2, Vidyala Road,
මහතා Off Temple Road,
Mount Laviniya.
අශාන් ප්‍රනාන්දු මහතා 29/3, Samudra Mawatha, Panadura.
ශාදියා කරුණාජීව 31/3, Horton Place,
මෙනවිය Colombo 7.
දිනේෂ් ජයවර්ධන 248, Vauxhall Street,
මහතා Colombo 2.
(ආ) (i) රූපවාහිනී විකාශන බලපත්‍රය ලබා දෙන ලද්දේ 2011 මාර්තු 03වනදා සිටය.
(ii) කොළඹ UHF 22, දෙනියාය UHF 28, නායබැද්ද UHF 30, නුවරඑළිය UHF 47, මහනුවර UHF 41, මාතලේ UHF 32, කොකාවිල් UHF 29, යාපනය UHF 30.
(iii) කාලසීමාවක් පනවා නොමැත.
(iv) භෞමික රූපවාහිනී විකාශන (Free to Air Terrestrial Television Broadcasting Network) ආරම්භ කර පවත්වාගෙන යාම සඳහා 2011.03.03 දිනැති විකාශන බලපත්‍රයක් ලබා දී ඇත.
(ඇ) (i) විකාශන බලපත්‍රය නිකුත් කිරීමේ ගාස්තුව රුපියල් 100,000කි. (රුපියල් එක්ලක්ෂයකි)
(ii) ඔව්.
අංක H/21 695283 සහ 2011.03.03 දිනැති මුදල් භාර ගැනීමේ කුවිතාන්සිය.
(ඈ) අදාළ නොවේ.
Answered Date
2013-01-09
Answered by
Hon. Keheliya Rambukwella, M.P.
Handbook of Parliament
The System of Elections in Sri Lanka
How Parliament Works
Business of Parliament
Copyright © The Parliament of Sri Lanka.
All Rights Reserved.
Design & Developed by TekGeeks