Watch

03

සි   |     |  

 Date: 2012-03-23   Answered 

1586/2012: CONSTRUCTION OF HEENDENIYAWELA BRIDGE: MONEY ALLOCATED

1586/’11

Hon. Buddhika Pathirana,— To ask the Minister of Local Government and Provincial Councils,—

(a) Is he aware that—

(i) several years have elapsed since the construction work of the Heendeniyawela bridge which crosses Arawakoya at Sirisamanpura in the Ehaliyagoda Divisional Secretariat Division, was stopped halfway;  and

(ii) as a result the people in many villages are facing severe hardships?

(b) Will he inform this House—

(i) of the year in which the construction work of the aforesaid bridge was commenced;

(ii) the institution or institutions which provide allocation for the construction works;

(iii) whether tenders were called for the construction work of the Heendeniyawela bridge;

(iv) if so, the names of the institutions that submitted tenders;

(v) of the bids submitted by each institution; and

(vi) of the institutions to which tenders were awarded and the values of those tenders?

(c) Will he inform this  House—

(i) of the reasons for stopping the construction work of the bridge halfway;

(ii) whether necessary action will be taken to construct the bridge;

(iii) whether allocations have been made for it; and

(iv) if so, the amount of money that has been allocated?

(d) If not, why?

 

Asked Date

2012-03-23

Asked by

Hon. Buddhika Pathirana, M.P.

Ministry

Local Government & Provincial Councils

Legislature

Seventh Parliament of the D.S.R. of Sri Lanka

Session

First Session

Question History

Answer

ගරු ඉන්දික බණ්ඩාරනායක මහතා (පළාත් පාලන හා පළාත් සභා නියෝජ්‍ය අමාත්‍යතුමා)

(மாண்புமிகு இந்திக பண்டாரநாயக்க - உள்ளூராட்சி, மாகாண சபைகள் பிரதி அமைச்சர்)

(The Hon. Indika Bandaranayake - Deputy Minister of Local Government and Provincial Councils)

ගරු කථානායකතුමනි, පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යතුමා වෙනුවෙන් මම එම ප්‍රශ්නයට පිළිතුර දෙනවා.

(අ)          (i)       වසර 7ක් ගත වී ඇත.

              (ii)       ඔව්, මේ සඳහා ස්ථිර පාලමක් ඉදි කරන තෙක් මාස 03කට පමණ පෙර යකඩ ග්‍රේඩර් සවි කර ඒ මත ඇටඹ ලී යොදා සැහැල්ලු වාහන ගමන් කිරීමට හැකි වන සේ සකස් කර ප්‍රදේශවාසින්ගේ ගමනාගමන පහසුකම් සලසා ඇත.

(ආ) (i) 2005 වසරේදී.

(ii) ආයතනය: ඇහැලියගොඩ ප්‍රදේශීය සභාව

විමධ්‍යගත අරමුදල් යටතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් ප්‍රතිපාදන ලබා දී ඇත.

(iii) නැත.

(iv) ව්‍යාපෘතීන්හි තිරසාර පැවැත්ම, අවශ්‍යතාව හෝ ප්‍රදේශය තුළ රැකියා අවස්ථා ජනනය කිරීම වැනි ඇතැම් නිශ්චිත සාමාජයීය අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 3:9:1 වගන්තිය අනුව ටෙන්ඩර් කැඳවීමකින් තොරව ප්‍රාදේශීය ලේකම් විසින් නම් කරනු ලැබූ නියෝජිතයන් දෙදෙනෙකුගෙන් සමන්විත වන කමිටුවේ නිර්දේශ මත වෙරළුගස් හේන ග්‍රාම සංවර්ධන සමිතිය විසින් මෙම ව්‍යාපෘතියේ ගිවිසුම් අත්සන් කර ඇස්තමේන්තුවට අදාළ වැඩ කොටස් නිම කර ඇත.

(v) අදාළ නොවේ.

(vi) අදාළ නොවේ.

(ඇ) (i) ඉතිරි වැඩ කොටස් නිම කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන නොලැබීම.

(ii) ප්‍රතිපාදන 2013 වසර සඳහා වෙන් කර දීමට බලාපොරොත්තු වේ.

(iii) දැනට ප්‍රතිපාදන වෙන් කර නොමැති බව ප්‍රාදේශීය ලේකම් දන්වා ඇත. පළාත් සභා අරමුදලින්ද ප්‍රතිපාදන වෙන් වී නොමැති බව සබරගමුව ප්‍රධාන ලේකම් දන්වා ඇත.

          (iv)  ප්‍රතිපාදන වෙන් කර නොමැති නිසා මුදල සඳහන් කළ නොහැක.

(ඈ) අදාළ නොවේ.

 

 

Answered Date

2012-11-12

Answered by

Hon. Indika Bandaranayake, M.P.





Copyright © The Parliament of Sri Lanka.

All Rights Reserved.

Design & Developed by  TekGeeks