Handbook of Parliament
The System of Elections in Sri Lanka
How Parliament Works
Business of Parliament
Engage with your Parliament by logging in
1548/’11
Hon. Ravi Karunanayake,— To ask the Minister of Ports and Highways—
(a) Will he inform this House —
(i) as to when the construction of the Colombo South Harbour breakwater was commenced; and
(ii) the labour cost as at the completion of the construction of breakwater?
(b) Will he state ——
(i) the number of foreign workers and local workers employed in the breakwater construction project separately;
(ii) the designations given to the foreign workers by the country or company by which they were brought to Sri Lanka; and
(iii) the values of the EPF and ETF paid on behalf of the workers of the breakwater construction project?
(c) If not, why?
Asked Date
2012-03-23
Asked by
Hon. Ravi Karunanayake, M.P.
Ministry
Ports and Highways
Legislature
Seventh Parliament of the D.S.R. of Sri Lanka
Session
First Session
ගරු රෝහිත අබේගුණවර්ධන මහතා (වරාය හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍යතුමා)
(மாண்புமிகு ரோஹித அபேகுணவர்தன - துறைமுகங்கள், நெடுஞ்சாலைகள் பிரதி அமைச்சர்)
(The Hon. Rohitha Abeygunawardana - Deputy Minister of Ports and Highways)
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, වරාය හා මහාමාර්ග අමාත්‍යතුමා වෙනුවෙන් මම එම ප්‍රශ්නයට පිළිතුරු දෙනවා.
(අ) (i) දකුණු කොළඹ වරායේ දියකඩනය ඉදි කිරීමේ ව්‍යාපෘතිය 2008 අප්‍රේල් 10 දින ආරම්භ කරන ලදී.
(ii) දියකඩනය ඉදි කිරීමේ අවසාන අවස්ථාව වන විට මෙහි ශ්‍රම පිරිවැය රුපියල් බිලියන 5.7ක් පමණ වේ.
(ආ) (i) දේශීය සේවකයන් - 2304
විදේශීය සේවකයන්- 236
(ii) ඉංජිනේරු
කාර්යාල සේවක
යන්ත්‍ර සූත්‍ර ක්‍රියාකරු
හෑරීමේ යන්ත්‍ර ක්‍රියාකරු
කිමිදුම්කරු.
(iii) සේවක අර්ථසාධක අරමුදල - රු. 264,275,400.95
(විසිහයකෝටි හතළිස්දෙලක්ෂ හැත්තෑපන්දහස් හාරසියයයි ශත අනූපහයි)
සේවක භාරකාර අරමුදල -රු. 39,517,182.88
(තුන්කෝටි අනූපන්ලක්ෂ දාහත්දහස් එකසියඅසූදෙකයි ශත අසූඅටයි)
(ඇ) පැන නොනඟී.
Answered Date
2013-01-22
Answered by
Hon. Rohitha Abeygunawardhana, M.P.
Handbook of Parliament
The System of Elections in Sri Lanka
How Parliament Works
Business of Parliament
Copyright © The Parliament of Sri Lanka.
All Rights Reserved.
Design & Developed by TekGeeks