05

සි   |     |  

 Date: 2011-11-28   Answered 

1407/2011: AUDITOR-GENERAL'S DEPARTMENT : STAFF

1407/’11

Hon. Ravi Karunanayake,— To ask the Prime Minister and Minister of Buddha Sasana and Religious Affairs,—

(a) Will he inform this House—

(i) as to when the Auditor General’s Department was brought into existence;

(ii) the number of staff members in the approved  cadre of the Auditor General’s Department;

(iii) the current strength of the Department;

(iv) the number of vacancies in the  cadre to be filled; and

(v)  the salaries and other emoluments that the staff is entitled to?

(b) Will he also state whether the UN Report has referred to the politicisation of the Auditor General’s Department?

(c) If not, why?

 

Asked Date

2011-11-28

Asked by

Hon. Ravi Karunanayake, M.P.

Ministry

Prime Minister

Legislature

Seventh Parliament of the D.S.R. of Sri Lanka

Session

First Session

Question History

Answer

ගරු දිනේෂ් ගුණවර්ධන මහතා

(மாண்புமிகு  தினேஷ் குணவர்தன)

(The Hon. Dinesh Gunawardena)

ගරු කථානායකතුමනි, අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුරු දෙනවා.

(අ)          (i)      1799.01.24

              (ii)      1,838             

             (iii)      1,358යි.

             (iv)      480යි.

              (v)     

                  වැටුප්         2011             2012.10.31                                     (රුපියල්)       දක්වා (රුපියල්)

01. ඒකාබද්ධ වැටුප                                                                              346,840,863       289,877,536

02. අනෙකුත් දීමනා

ජීවන වියදම් දීමනාව, භාෂා

දීමනාව, කාර්යස්ථාන දීමනාව                                                                        114,950,186      123,599,611

03. දිරිදීමනා                                                                                         107,000,000      107,000,000

එකතුව                                                                                                568,791,049     520,477,147

(ආ) විගණකාධිපති දෙපාර්තමේන්තුව දේශපාලනීකරණය වීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ වාර්තාවේ සඳහන් වී තිබීම පිළිබඳ කිසියම් තොරතුරක් මේ දක්වා අනාවරණ වී නැත. එසේ වුවද, එක්සත් ජාතීන්ගේ සංවිධානය 2011 දෙසැම්බර් 22වන දින සම්මත කරගෙන තිබූ අංක A/66/209 දරන යෝජනාව මඟින් ජාත්‍යන්තර උත්තරීතර විගණන ආයතන ශක්තිමත් කරමින් රාජ්‍ය පරිපාලනයේ කාර්යක්ෂමතාව, ගණන් දීමේ වගකීම, ඵලදායකත්වය, විනිවිදභාවය ප්‍රවර්ධනය කිරීම මඟින් ජාත්‍යන්තරව එකඟ වූ සංවර්ධන ඉලක්ක හා සහස්‍ර සංවර්ධන ඉලක්ක ක්‍රියාත්මක කිරීමේදී උත්තරීතර විගණන ආයතනවල සහයෝගය මෙවලමක් ලෙස භාවිත කිරීම සඳහා උත්තරීතර විගණන ආයතනවල ධාරිතා වර්ධන අවශ්‍යතාව අවධාරණය කර ඇත.  මේ පිළිබඳව උත්තරීතර විගණන ආයතනයන‍්ගේ ජාත්‍යන්තර සංවිධානයේ මහ ලේකම්වරයා විසින් මා වෙත එවා තිබූ අංක 200/371- INTOSAI/2011 හා 2012 ජනවාරි මස වාර්තාවේ පිටපතක්  සභාගත* කරමි.

(ඇ)     අදාළ නොවේ.

 

Answered Date

2013-01-09

Answered by

Hon. Dinesh Gunawardena, M.P.





Copyright © The Parliament of Sri Lanka.

All Rights Reserved.

Design & Developed by  TekGeeks