Watch

04

සි   |     |  

 Date: 2011-11-22   Answered 

1380/2011: UPGRADING OF CRICKET GROUNDS AND NEW CONSTRUCTIONS : EXPENSES

1380/’11

Hon. Ravi Karunanayake,— To ask the Minister of Sports,—

(a) Will he inform this House—

(i) as to when Sri Lanka was informed by the Cricket World Cup Council  that Sri Lanka will be co-hosting the World Cup for year 2011 ;

(ii) the amount of money spent on upgrading the prevailing cricket grounds for the world cup matches ;

(iii) names of the persons authorized to approve expenditure on upgrading of prevailing cricket grounds and construction of new cricket grounds; and

(iv) whether the constructions of grounds were complied with the approved expenditure?

(b) If not, why?

 

Asked Date

2011-11-22

Asked by

Hon. Ravi Karunanayake, M.P.

Ministry

Sports

Legislature

Seventh Parliament of the D.S.R. of Sri Lanka

Session

First Session

Question History

Answer

ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා (ක්‍රීඩා අමාත්‍යතුමා)

(மாண்புமிகு மஹிந்தானந்த அலுத்கமகே - விளையாட்டுத் துறை அமைச்சர்)

(The Hon. Mahindananda Aluthgamage - Minister of  Sports)

ගරු කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මෙසේයි.

(අ)          (i)       2005.04.02.

              (ii)      ආර්.ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගනය -

                         රු. 1,657,258,697.06  - රුපියල් මිලියන එක්දහස් හයසිය පණස්හතයි.

                          පල්ලේකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගනය -

                          රු. 1,243,418,241.08  - රුපියල් මිලියන එක්දහස් දෙසිය හතළිස්තුනයි.

                          එකතුව රු. 2,900,676,938.14 - රුපියල් මිලියන‍  දෙදහස් නවසියයි

     (iii) 2009 මාර්තු - 2011  ජූනි දක්වා -

       ඩී.එස්. ද සිල්වා                    -  සභාපති

       අන්තර්පාලන කමිටුව

       නිශාන්ත  රණතුංග -  ලේකම්

       සුජීව රාජපක්ෂ  -  භාණ්ඩාගාරික                                                          

       ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ -  සාමාජික

       ගුණරත්න වීරසිංහ               - සාමාජික

       ලලිත් වික්‍රමසිංහ                  - සාමාජික

       රනිල් අබේනායක               - සාමාජික

         (iv) ඔව්.

(ආ)  පැන නොනඟී.

 

 

Answered Date

2013-01-08

Answered by

Hon. Mahindananda Aluthgamage, M.P.





Copyright © The Parliament of Sri Lanka.

All Rights Reserved.

Design & Developed by  TekGeeks