02

සි   |     |  

 Date: 2011-09-22   Answered 

1307/2011: BUILDINGS AND VEHICLES NOT BELONGING TO MINISTRY OF FINANCE AND PLANNING : RENT/LEASE

1307/’11

Hon. Ravi Karunanayake,— To ask the Minister of Finance and Planning,—

(a) Will he state for years 2010 and 2011 separately—

(i) the total cost for renting or leasing of buildings which are not owned by the Ministry of Finance and Planning;

(ii) the square footage rate of rented or leased buildings; and

(iii) the leasing period of the buildings?

(b) Will he also state in relation to the Ministry of Finance and Planning  for aforesaid years separately—

(i) the total money spent on hiring or leasing of vehicles which do not belong to any of the ministry related entities;

(ii)  the total number of vehicles owned;

(iii) the other out-sourced services;

(iv) the cost incurred in out-sourced services mentioned above;

(v) the number of people who have been contracted on out-sourced basis; and

(vi) the total staff strength?

(c) If not, why?

 

Asked Date

2011-09-22

Asked by

Hon. Ravi Karunanayake, M.P.

Ministry

Finance and Planning

Legislature

Seventh Parliament of the D.S.R. of Sri Lanka

Session

First Session

Question History

Answer

ගරු (ආචාර්ය) සරත් අමුණුගම මහතා (ජාත්‍යන්තර මූල්‍ය සහයෝගිතා අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍යතුමා)

(மாண்புமிகு கலாநிதி  சரத் அமுனுகம -  சர்வதேச நிதிய கூட்டிணைப்பு அமைச்சரும் நிதி, திட்டமிடல் பிரதி அமைச்சரும்)

(The Hon. (Dr.) Sarath Amunugama - Minister of International  Monetary Co-operation and Deputy Minister of Finance and Planning)      

ගරු කථානායකතුමනි, මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යතුමා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුරු දෙනවා.

(අ)          (i)      ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ බටහිර කුලුනේ, දෙවන මහල, 2010 දෙසැම්බර් 15 දින සිට 2011 දෙසැම්බර් 14 වන දින දක්වා කුලියට ගන්නා ලදී.  මුළු පිරිවැය - රුපියල් 19,965,562 (රුපියල් මිලියන 19.9)

(ii) වර්ග අඩියක් සඳහා මසකට රුපියල් 109යි.

(iii) වර්ෂ 1කි. (2010 දෙසැම්බර් 15 සිට 2011 දෙසැම්බර් 14)

(ආ) (i) 2010 හෝ 2011 වර්ෂය සඳහා මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ ප්‍රවාහන අංශය සඳහා කිසිදු වාහනයක් කුලියට හෝ බද්දට ගෙන නැත.

(ii) ලේකම්, මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශය නමින් ලියාපදිංචි කර ඇති සියලුම වාහන සංඛ්‍යාව 63කි.

(iii) ආරක්ෂක සේවාව

පවිත්‍රතා සේවාව

භූමි අලංකරණ

ගිනි අනතුරු රක්ෂණ

  (iv)

සේවාව

වාර්ෂික

පිරිවැය  (රුපියල්)

 

     2010

2011

ආරක්ෂක සේවාව

   18,546,640.00

                11,062,800.00

පවිත්‍රතා සේවාව

     5,236,110.00

                  5,871,693.00

භූමි අලංකරණ

        599,400.00

                     822,000.00

 

 

 

 

 

ගිනි අනතුරු ආරක්ෂණ සේවාව ගිවිසුම් අනුව වාර්ෂික පිරිවැය

 2010

2011

FIRE DETECTION AND ALARM SYSTEM INSTALLED AT THE TREASURY BUILDING

රු.174,720

රු.174,720

FIRE PROTECTION SYSTEM INSTALLED AT THE TREASURY BUILDING (FIRE EXTINGUISHERS) HOSE REEL AND WET RISER SYSTEM

රු.  97,216

රු.  97,216

CO2 SUPPRESSION FIRE PROTECTION SYSTEM INSTALLED AT  COMPUTER ROOM (01ST FLOOR ROOM No 122)

රු.  40,880

රු.  40,880

(v)*පුද්ගලයන් සමඟ ගිවිසුම්වලට එළඹී නැත.

 

 

සේවාව

ආයතනය

එක් දිනකට යොදා ගනු ලබන සේවක සංඛ්‍යාව

ආරක්ෂක සේවාව

සීමාසහිත රක්නා ආරක්ෂක ලංකා සමාගම

20

පවිත්‍රතා කටයුතු

යුනිකෙයාර් ආයතනය

25

(vi) (ආ) (v) හි දක්වා ඇති පරිදි.

(ඈ)     පැන නොනඟී.

 

 

 

Answered Date

2013-01-08

Answered by

Hon. (Dr.) Sarath Amunugama, M.P.





Copyright © The Parliament of Sri Lanka.

All Rights Reserved.

Design & Developed by  TekGeeks