02

සි   |     |  

 Date: 2016-08-12   Answered 

0709/2016: MINOR EMPLOYEE APPOINTMENTS IN MINISTRY OF EDUCATION: DETAILS

709/’16

Hon. S. Viyalanderan,— To ask the Minister of Education,—

(a) Will he inform this House whether appointments of minor employees in the Ministry of Education  have been given from the inception of the              “100 Day” Programme which was introduced from 08th January 2015 up to date?

(b) Will he also inform this House—

(i) of the qualifications which were considered when awarding the aforesaid appointments;

(ii) of the number of appointments so given;

(iii) separately of the number of said appointments as per each district; and

(iv) of the number of Tamil minor employees to whom such appointments have been given?

(c) If not, why?

 

Asked Date

2016-08-12

Asked by

Hon. S. Viyalanderan, M.P.

Ministry

Education

Legislature

Eighth Parliament of the D.S.R. of Sri Lanka

Session

First Session

Question History

Answer

(අ)      ඔව්.

(ආ)         (i)      පාසල් කම්කරු - අපොස (සා‍/ පෙළ) විභාගයේ එක් වරකදී විෂයයන් 06ක් සමඟ සම්මාන දෙකක් ලබා තිබීම.

                         අරක්කැමි      - අපොස (සා/ පෙළ) විභාගයේ එක් වරකදී විෂයයන් 06ක් සමඟ සම්මාන දෙකක් ලබා තිබීම සහ අදාළ ක්ෂේත්‍රයේ වසර 02ක පළපුරුද්ද.

                         සනීපාරක්ෂක කම්කරු        - 9 ශ්‍රේණිය සමත් වීම.

(ii) පාසල් කම්කරු - 1,589

සනීපාරක්ෂක කම්කරු -    347

අරක්කැමි -    214

(iii) ඇමුණුමේ සඳහන් වනවා. ඇමුණුම සභාගත* කරමි.

 

(iv) ඔව්.

පාසල් කම්කරු - 93

සනීපාරක්ෂක කම්කරු - 33

අරක්කැමි - 12

(ඇ) අදාළ නොවේ.

Answered Date

2017-03-21

Answered by

Hon. Akila Viraj Kariyawasam, M.P.





Copyright © The Parliament of Sri Lanka.

All Rights Reserved.

Design & Developed by  TekGeeks