05

සි   |     |  

 Date: 2016-02-25   Answered 

0343/2016: MAWANELLA - HEMMATHAGAMA - GAMPOLA ROAD: DEVELOPMENT

343/’15

 

Hon. Kanaka Herath,— To ask the Minister of Higher Education and             Highways,—

(a) Will he inform this House —

(i) whether the development work on the 26 kilometer-long road from the town of Mawanella to Gampola through Hemmathagama which was proposed to be carpeted and developed has been limited to reach only up to the location of the Al Azhar College of Hijaragama, i.e., only to 15k.m.;

(ii) whether the width of the aforesaid road which had been initially planned to be 40 feet, has been reduced to 34 feet;

(iii) whether changing the original plans of the aforesaid road in this manner would provide solutions to the traffic congestion which ocurrs daily at the turn to Hemmathagama from the Mawanella town (the junction near the S.O. Hotel) of the Colombo-Kandy road; and

(iv) If not, whether an alternative will be proposed to minimize traffic congestion at this location?

(b) If not, why?

Asked Date

2016-02-25

Asked by

Hon. Kanaka Herath, M.P.

Ministry

Highways & Road Development

Legislature

Eighth Parliament of the D.S.R. of Sri Lanka

Session

First Session

Question History

Answer

(අ)          (i)      නැත. මාර්ගයේ කිලෝමීටර් 26ක දුර ප්‍රමාණය කාපට් කර ඉදිකිරීමට යෝජිතව ඇත.

                         ව්‍යාපෘතියේ ආරම්භක දිනය     - 2015.06.18

                         ව්‍යාපෘතිය අවසන් කරන දිනය   - 2017.06.17

              (ii)      මාර්ගයේ මුළු දුර ප්‍රමාණයම එකම පළලකට ඉදිකිරීමට සැලසුම් කර නොතිබුණි. එය පහත සඳහන් පරිදි සැලසුම් කර ඇත.

මාවනැල්ල නගර සීමාව තුළ පමණක් අඩි 42ක පළලට සහ හෙම්මාතගම නගර සීමාව තුළ අඩි 40ක පළලට වාහන නැවැත්වීමේ පහසුකම් සහිතව ඉදිකිරීමට සැලසුම් කර ඇත.

මාවනැල්ල සිට හෙම්මාතගම දක්වා කිලෝ මී‍ටර් 15ක දුර ප්‍රමාණය අඩි 25ක් පළලට පුළුල් කිරීමට සැලසුම් කර ඇත.

හෙම්මාතගම සිට ගම්පොල දක්වා මාර්ග කො‍ටසේ ඇති කඳු කැපීමේදී ඇති වන පාරිසරික බලපෑම හා අනතුරුදායක තත්ත්වය අවම කර ගැනීම සඳහා මාර්ග රක්ෂිතයේ ඉඩ ප්‍රමාණය ඇතුළත අඩි 15 - 20ක පළලකට පුඵල් කිරීමටද සැලසුම් කර ඇත.

(iii) මාවනැල්ල නගර සීමාව තුළ මීටර් 100ක පමණ දුරක් අඩි 42ක් පමණ පළල් කිරීමට යෝජිත බැවින්, මාවනැල්ල නගරය තුළ පවතින මාර්ග තදබදය අවම කර ගත හැකිය.

(iv) අදාළ නො‍‍වේ.

(ආ) පැන නොනඟී.

Answered Date

2016-02-25

Answered by

Hon. Kanaka Herath, M.P.





Copyright © The Parliament of Sri Lanka.

All Rights Reserved.

Design & Developed by  TekGeeks