01

සි   |     |  

 Date: 2015-04-07   Answered 

5577/2015: SALE OF SCRAP IRON OF RAILWAY DEPARTMENT : DETAILS

5577/'14

 

Hon. Ajith Mannapperuma,— To ask the Minister of Internal Transport,—

(a) Will he state—

(i) the number of instances scarp iron of the Sri Lanka Railways Department was sold during the period from the year 2012 to 30th June 2014;

(ii) separately, the quantity of iron sold at each such instance;

(iii) the number of instances the tender procedure was followed at the said sale of iron;

(iv) separately, the quantity of iron sold at each such instance; and

(v) the income generated by Sri Lanka Railways Department through this?

(b) Will he inform this House—

(i) of the situations mentioned in (a)(i) above, whether there are instances where the tender procedure had not been followed;

(ii) if so, the number of such instances;

(iii) the basis on which it was done;

(iv) the quantity of iron thus sold;

(v) the persons to whom they were sold;

(vi) separately, the quantity of iron sold to each person; and

(vii) separately, the income generated by Sri Lanka Railways Department through this?

(c) If not, why?

Asked Date

2015-04-07

Asked by

Hon. Ajith Mannapperuma, M.P.

Ministry

Internal Transport

Legislature

Seventh Parliament of the D.S.R. of Sri Lanka

Session

First Session

Question History

Answer

(අ)          (i)      15කි.

              (ii)      

අනු අංකය

ටෙන්ඩර් අංකය

අළෙවි කළ යකඩ ප්‍රමාණය

01

SRS/F.6813

මෙට්‍රික් ටොන් 500

02

SRS/F.6825

මෙට්‍රික් ටොන් 450

03

SRS/F.6886

මෙට්‍රික් ටොන් 90 (තොගය වශයෙන්)

04

Disposal of Material/ Misc. 2012

රේල් පීලි 100

05

SRS/F.6943

මෙට්‍රික් ටොන් 1,120

06

SRS/F.6927

මෙට්‍රික් ටොන් 1,000

07

SRS/F.7010

මෙට්‍රික් ටොන් 5.1(තොගය වශයෙන්)

08

Disposal of Material/ Misc. 2012

රේල් පීලි දික් අඩි 5,000

09

SRS/F.6985

මෙට්‍රික් ටොන් 470

10

SRS/F.6998

මෙට්‍රික් ටොන් 256

11

SRS/F.7082

මෙට්‍රික් ටොන් 68.45

12

SRS/F.7044/1

මෙට්‍රික් ටොන් 40 මෙට්‍රික් ටොන් 206 මෙට්‍රික් ටොන් 468 මෙට්‍රික් ටොන් 193

13

SRS/F.7044

මෙට්‍රික් ටොන් 200

14

SRS/F.7044/2

මෙට්‍රික් ටොන් 250 මෙට්‍රික් ටොන් 150

15

Disposal of Material/ Misc. 2012

රේල් පීලි 367

             (iii)      12කි.

             (iv)       ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කරමින් අබලි යකඩ අළෙවි කළ අවස්ථා පහත පරිදි වේ.

අනු අංකය

ටෙන්ඩර් අංකය

අළෙවි කළ යකඩ ප්‍රමාණය

01

SRS/F.6813

මෙට්‍රික් ටොන් 500

02

SRS/F.6825

මෙට්‍රික් ටොන් 450

03

SRS/F.6886

මෙට්‍රික් ටොන් 90 (තොගය වශයෙන්)

04

SRS/F.6943

මෙට්‍රික් ටොන් 1120

05

SRS/F.6927

මෙට්‍රික් ටොන් 1000

06

SRS/F.7010

මෙට්‍රික් ටොන් 5.1(තොගය වශයෙන්)

07

SRS/F.6985

මෙට්‍රික් ටොන් 470

08

SRS/F.6998

මෙට්‍රික් ටොන් 256(තොගය වශයෙන්)

09

SRS/F.7082

මෙට්‍රික් ටොන් 68.45

10

SRS/F.7044/1

මෙට්‍රික් ටොන් 40  මෙට්‍රික් ටොන් 206  මෙට්‍රික් ටොන් 468  මෙට්‍රික් ටොන් 193

11

SRS/F.7044

මෙට්‍රික් ටොන් 200

12

SRS/F.7044/2

මෙට්‍රික් ටොන් 250  මෙට්‍රික් ටොන් 150

              (v)       ඔව්.

                        රුපියල් 309,210,129.96කි. (රුපියල් මිලියන 309.21කි )

(ආ)         (i)       ඔව්.

              (ii)       03කි.

(iii) හිටපු ප්‍රවාහන අමාත්‍යතුමාගේ උපදෙස්වලට යටත්ව එවකට සිටි දුම්රිය සාමාන්‍යාධිකාරිගේ අනුමැතිය පරිදි.

(iv) ගර්හිත රේල්පීලි 467ක් සහ

ගර්හිත රේල්පීලි දික් අඩි 5000ක්.

(v) නලීන් ප්‍රනාන්දු මහතා - කොළඹ 06

ටී.ඩී.ජී.එල්.කේ. වංශනාථ මහතා - පිළියන්දල

(vi) නලින් ප්‍රනාන්දු මහතාට ගර්හිත රේල්පීලි 100ක් හා ගර්හිත රේල්පීලි දික් අඩි 5000ක්. ටී.ඩී.ජී.එල්.කේ. වංශනාථ මහතාට ගර්භිත රේල්පීලි 367ක්.

(vii) නලීන් ප්‍රනාන්දු මහතාගෙන් රු.7,983,322.48         (රු. මිලියන 7.983)

ටී.ඩී.ජී.එල්.කේ. වංශනාථ මහතාගෙන් රු.13,878,370.99 (රු. මිලියන 13.878)

(ඇ) පැන නොනඟී.

Answered Date

2015-05-07

Answered by

Hon. R. M. Ranjith Madduma Bandara, M.P.





Copyright © The Parliament of Sri Lanka.

All Rights Reserved.

Design & Developed by  TekGeeks