01

සි   |     |  

 Date: 2015-04-10   Answered 

4841/2015: STATE UNIVERSITY LECTURERS: DETAILS

4841/'14

 

Hon. Ashok Abeysinghe,— To ask the Minister of Higher Education and Research,—

(a) Will he inform this House—

(i) of the number of internal lecturers serving in state universities in Sri Lanka;

(ii) of the number of visiting lecturers serving in the aforesaid universities; and

(iii) separately, the total amount of money spent for an internal and a visiting lecturer per month by the government?

(b) If not, why?

Asked Date

2015-04-10

Asked by

Hon. Ashok Abeysinghe, M.P.

Ministry

Highways, Higher Education and Investment Promotion

Legislature

Seventh Parliament of the D.S.R. of Sri Lanka

Session

First Session

Question History

Answer

(අ)  (i)   අභ්‍යන්තර කථිකාචාර්යවරු සංඛ්‍යාව 5,225කි.

      (ii)   බාහිර කථිකාචාර්යවරු සංඛ්‍යාව 4,135කි.

     (iii) අභ්‍යන්තර කථිකාචාර්යවරයෙකු වෙනුවෙන් මාසිකව ගෙවනු ලබන මුදල එක් එක් තනතුරුවලට අදාළව

තනතුර

වැය කරනු ලබන මුදල (රුපියල්)

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය

222,955

මහාචාර්ය

187,815

සහාය මහාචාර්ය

165,635

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ශ්‍රේණිය I

150,157

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ශ්‍රේණිය II

125,126

කථිකාචාර්ය

112,091

ආධුනික කථිකාචාර්ය

88,015

 බාහිර කථිකාචාර්යවරයෙකු වෙනුවෙන් මාසිකව ගෙවනු ලබන මුදල

 

දේශන පැයක් වෙනුවෙන් රුපියල් 1,500/-ක් හා එක් දිනයක් සඳහා රුපියල් 384.00ක උපරිමයකට යටත්ව ගමන් වියදම් ද ප්‍රායෝගික ක්‍රියාකාරකම් වෙනුවෙන් පැයකට රුපියල් 600.00ක් ද ගෙවනු ලැබේ.

(ආ)  පැන නොනඟී.

Answered Date

2015-04-10

Answered by

Hon. (Dr.)(Mrs.) Sudarshini Fernandopulle, M.P.





Copyright © The Parliament of Sri Lanka.

All Rights Reserved.

Design & Developed by  TekGeeks