01

සි   |     |  

 Date: 2015-04-10   Answered 

4840/2015: STUDENTS REGISTERED FOR EXTERNAL DEGREES : DETAILS

4840/'14

 

Hon. Ashok Abeysinghe,— To ask the Minister of Higher Education and Research,—

(a) Will he inform this House—

(i) of the number of students registered for external degrees from the year 2011 up to now;

(ii) of the number of students enroll for external degrees per year; and

(iii) whether enrollments for external degrees have been stopped by now?

(b) Will he state—

(i) the registration fee charged for external degrees; and

(ii) whether it has been planned to increase the registration fee?

(c) If not, why?

Asked Date

2015-04-10

Asked by

Hon. Ashok Abeysinghe, M.P.

Ministry

Highways, Higher Education and Investment Promotion

Legislature

Seventh Parliament of the D.S.R. of Sri Lanka

Session

First Session

Question History

Answer

(අ)          (i)      2011 - 2014 දක්වා 98,802කි.

              (ii)      2014 වර්ෂයේදී 41,892කි.

             (iii)      නැත.

(ආ)        (i)   බාහිර උපාධි සඳහා අය කරනු ලබන ලියා පදිංචි ගාස්තුව:

විශ්වවිද්‍යාලය

පාඨමාලාව

ගාස්තුව (රු.)

 කොළඹ විශ්වවිද්‍යාලය

සියලුම පාඨමාලා

4,000

පේරාදෙනිය විශ්වවිද්‍යාලය

  • ශාස්ත්‍රවේදී උපාධිය
  • ව්‍යාපාර පරිපාලනවේදී උපාධිය

3,000

 

(*)

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

සියලුම පාඨමාලා

10,000

කැලණිය විශ්වවිද්‍යාලය

  • ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධිය
  • අනෙකුත් පාඨමාලා

2,000 

 

 

 3,500

මොරටුව විශ්වවිද්‍යාලය

සියලුම  පාඨමාලා

  600(**)

යාපනය විශ්වවිද්‍යාලය

සියලුම  පාඨමාලා

 5,000

රුහුණ විශ්වවිද්‍යාලය

සියලුම  පාඨමාලා

 4,500

ශ්‍රී ලංකා නැ‍ඟෙනහිර විශ්වවිද්‍යාලය

සියලුම  පාඨමාලා

  1,200

ත්‍රිකුණාමලය මණ්ඩපය

සියලුම  පාඨමාලා

  1,500

ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලය

සියලුම  පාඨමාලා

  3,000

රජරට විශ්වවිද්‍යාලය

  • ව්‍යාපාර පරිපාලනවේදී (සාමාන්‍ය) බාහිර උපාධිය
  • විද්‍යාවේදී (සාමාන්‍ය) මාර්ගගත බාහිර උපාධිය‍ (භෞතිකවිද්‍යා/ජීව විද්‍යා)

   1,000  

 

 

   1,500

සබරගමුව විශ්වවිද්‍යාලය

  • ශාස්ත්‍රවේදී සාමාන්‍ය (බාහිර) උපාධිය
  • කෘෂිව්‍යාපාර කළමනාකරණය පිළිබඳ ව්‍යාපාර පරිපාලනවේදී බාහිර උපාධිය

 2,600         

 

 

5,000

වයඹ විශ්වවිද්‍යාලය

සියලුම  පාඨමාලා

  750

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය

සියලුම  පාඨමාලා

 3,000

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය

සියලුම  පාඨමාලා

  1,000

ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය

ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) උපාධිය

  (***)

සටහන්: (*)           ව්‍යාපාර පරිපාලනවේදී උපාධිය ලියාපදිංචිය සඳහා වෙනම ගාස්තු අය  කරන්නේ නැහැ. පාඨමාලා ගාස්තුව තුළ ලියා පදිංචි ගාස්තුව අන්තර්ගත වන අතර එය පහත පරිදි වේ.

 

සහතික පත්‍ර අදියර - රු. 50,000/-

ඩිප්ලෝමා අදියර  - රු. 60,000/-

උපාධි අදියර         - රු.  75,000/-

 

(**) එක් අදියරක් සඳහා ලියා පදිංචි ගාස්තුව රු. 200ක් වන අතර  එක් පාඨමාලාවක් අදියර තුනකින් සමන්විතය.

 

(***) ලියා පදිංචිය සඳහා වෙනම ගාස්තු අය කිරීමක් නොකෙරේ. පාඨමාලා ගාස්තුව තුළ ලියා පදිංචි ගාස්තු අන්තර්ගත වේ.

 

(ii) පේරාදෙණිය විශ්වවිද්‍යාලය, යාපනය විශ්වවිද්‍යාලය, නැ‍ඟෙනහිර විශ්වවිද්‍යාලය, අග්නිදිග විශ්වවිද්‍යාලය, සබරගමුව විශ්වවිද්‍යාලය, සෞන්දර්ය හා කලා විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය හැර අනෙකුත් විශ්වවිද්‍යාලවල ගාස්තු ඉහළ දැමීමට සැලසුම් කර නොමැත.

(ඇ)      පැන නොනඟී.

Answered Date

2015-04-10

Answered by

Hon. (Dr.)(Mrs.) Sudarshini Fernandopulle, M.P.





Copyright © The Parliament of Sri Lanka.

All Rights Reserved.

Design & Developed by  TekGeeks