02

සි   |     |  

 Date: 2015-03-19   Answered 

4821/2015: JUNIOR ASIAN GAMES : CONSTRUCTION AND REHABILITATION WORK

4821/'14

 

Hon. Buddhika Pathirana,— To ask the Minister of Tourism and Sports,—

(a) Will he inform this House —

(i) separately, of the new constructions and rehabilitation work carried out in relation to Junior Asian Games proposed to be held in Hambantota in the year 2017; and

(ii) of the total estimated cost of those constructions and rehabilitation work?

(b) Will he table separately, the names addresses and telephone numbers of the institutions that submitted bids for the contract for constructions mentioned in (a) (i) above?

(c) Will he state—

(i) the institution that was selected out of the institutions mentioned in (a)(i) above, to carry out the constructions; and

(ii) the reasons for selecting that institution?

(d) If not, why?

Asked Date

2015-03-19

Asked by

Hon. Buddhika Pathirana, M.P.

Ministry

Tourism and Sports

Legislature

Seventh Parliament of the D.S.R. of Sri Lanka

Session

First Session

Question History

Answer

(අ)       ඔව්.

               (i)      සහ (ii) - 2017 වර්ෂයේදී හම්බන්තොටදී පැවැත්වීමට යෝජිත කණිෂ්ඨ ආසියානු ක්‍රීඩා උළෙල වෙනුවෙන් සිදු කෙරෙන නව ඉදිකිරීම් හා ප්‍රතිසංස්කරණ හා එම එක් එක් ව්‍යාපෘති සඳහා මුළු ඇස්තමේන්තුගත පිරිවැය ඇමුණුම අංක 01හි දක්වා ඇත.

(ආ)      ඔව්.

                 උක්ත ව්‍යාපෘති ඉදිකිරීම් කටයුතු සඳහා කොන්ත්‍රාත් පිරි නැමීමේදී ආකාර 3කට සිදු කරන ලදි. 

මම ඇමුණුම 01  සභාගත* කරනවා.

 

(1)       අමාත්‍යාංශය විසින් අනුමත කරන ලද ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන අදාළ දිස්ත්‍රික් ලේකම් වෙත නිදහස් කිරීම.

(2)       2010 ජූලි මස 09 වන දින අමාත්‍ය මණ්ඩල තීරණය මත පදනම්ව පහත සඳහන් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව - REDECO - වෙත නිදහස් කිරීම.

*         මහනුවර කිංස්වුඩ් මහා විද්‍යාලයීය ක්‍රීඩාගාරය සංවර්ධනය කිරීම.

* දියවන්නා ඔය රුවල් ඔරු පැදීමේ පථය සංවර්ධනය කිරීම.

iii. කාත්තන්කුඩි හිස්බුල්ලා ක්‍රීඩාංගණය අදියර I,II හා III සංවර්ධනය කිරීම.

iv. ගලේවෙල ක්‍රීඩාංගණය මීටර් 200 ධාවන පථය හා ක්‍රීඩාගාරය සංවර්ධනය කිරීම.

(3) පහත සඳහන් ව්‍යාපෘති සඳහා විවෘත ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කරන ලදී.

i. වෙන්නප්පුව ඇල්ප්‍රඩ් එෆ් ක්‍රීඩාංගණයේ පිහිනුම් තටාකය ඉදිකිරීම.

ii. කිරිල්ලවල මධ්‍ය මහා විද්‍යාලයේ පිහිනුම් තටාකය ඉදිකිරීම.

ව්‍යාපෘතිය

ලංසුකරුගේ නම

ලිපිනය

දුරකථන අංකය

 පිහිනුම් තටාකය ඉදි කිරීම

i) වෙන්නප්පුව ඇල්ප්‍රඩ් එෆ් ක්‍රීඩාංගනය

  • · ඇන්තනී බිල්ඩර්ස්

දියකලමුල්ල, කුලියාපිටිය.

037 2281108

 

  • · නවලෝක ඉදිකිරීම්(පුද්) සමාගම

115, සර් ජේම්ස් පීරිස් මාවත, කොළඹ 02

011 5551111

 

  • · කැන්ඩි කන්ස්ට්‍රක්ටර්ස්

නො.264/2, කොස්වත්ත, බත්තරමුල්ල

011 2790033

 

  • · ඒ.කේ.කේ. ඉංජිනියරින්(පුද්) සමාගම

නො.115, නව පාර්ලිමේන්තු පාර, බත්තරමුල්ල

011 4305650

ii) මහර, කිරිල්ලවල මධ්‍ය මහා විද්‍යාලය

  • · කවිඳු බිල්ඩර්ස්

නො.17/2, අරන්ගල, නත්තරන්පොත, මහනුවර

071 8682700

 

  • · නවලෝක ඉදිකිරීම්(පුද්) සමාගම

115, සර් ජේම්ස් පීරිස් මාවත, කොළඹ 02

0115551111

 

  • · රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව

130, ඩබ්.ඒ. රණසිංහ මාවත, තැ.පෙ.197, කොළඹ 02

011 2345327

 

  • · කැන්ඩි කන්ස්‍ට්‍රක්ටර්ස්

නො 264/2, කොස්වත්ත, බත්තරමුල්ල

011 2790033

 

  • · ඒ.කේ.කේ. ඉංජිනියරින් (පුද්)සමාගම

115, සර් ජේම්ස් පීරිස් මාවත, කොළඹ 02

011 4305650

 

  • · රණසිහ ලංකා (පුද්) සමාගම

නො. 31/4ඩී, සුලෙයිමන් ටෙරස්, කොළඹ 05

 

 

(ඇ) (i)   ඔව්.

ඉදි කිරීම් ව්‍යාපෘතිය

තෝරාගත් කොන්ත්‍රාත්කරු

වෙන්නප්පුව ඇල්ප්‍රඩ් එෆ් ක්‍රීඩාංගණයේ පිහිනුම් තටාකය ඉදිකිරීම

ඇන්තනි බිල්ඩර්ස්

මහර, කිරිල්ලවල මධ්‍ය මහා විද්‍යාලයේ පිහිනුම් තටාකය ඉදිකිරීම

කවිඳු බිල්ඩර්ස්

(ii) ඇගයීම් කර සෑහීමකට පත්විය හැකි ප්‍රතිචාර දක්වන ලද අවම මිල ගණන් ඉදිරිපත් කර ඇති ලංසුකරු.

(ඈ)     පැන නොනඟී.

Answered Date

2015-03-19

Answered by

Hon. Navin Dissanayake, M.P.





Copyright © The Parliament of Sri Lanka.

All Rights Reserved.

Design & Developed by  TekGeeks