01

සි   |     |  

 Date: 2014-05-20   Answered 

4434/2014: INCREASE OF MILK POWDER PRICE: ACTION TAKEN

4434/’13

Hon.   (Mrs.) Thalatha Atukorale,— To ask the Minister of Co-operatives and Internal Trade,—

(a) Will he state—

(i) whether the Consumer Affairs Authority has given permission to increase the price of milk powder;

(ii) if so, the date on which the permission was given;

(iii) whether there is a maximum retail price for milk powder; and

(iv) if so, what that price is?

(b) Will he inform this House of the action taken by the Consumer Affairs Authority against certain milk powder companies who sell milk powder exceeding the maximum retail price arbitrarily that has been approved to sell milk powder?

(c) If not, why?

 

Asked Date

2014-05-20

Asked by

Hon. (Mrs.) Thalatha Athukorala, Attorney at Law, M.P.

Ministry

Co-operatives and Internal Trade

Legislature

Seventh Parliament of the D.S.R. of Sri Lanka

Session

First Session

Question History

Answer

(අ)          (i)      එක් එක් සන්නාම නාම සහිත කිරි පිටි වර්ග වෙනුවෙන් අදාළ ආනයනකරුවන් සදහා ඔවුන්ගේ ඉල්ලීම්වල දක්වන කරුණුවල සාධාරණභාවය  සලකා  එම සන්නම් නාමවලට කිරි පිටි මිල ඉහළ  නැංවීමට අවසර ලබා දී ඇත.

              (ii)      2014 වසර තුළ පෙබරවාරි මස 01 වන දින සිට පහත සඳහන් සන්නම් නාම සඳහා මිල වැඩි කිරීමට අවසර දී ඇත.

      -ඇන්කර් /රත්තී

      -ලක්ස්ප්‍රේ

     - මිල්ග්‍රෝ

       -මැලිබන්

      -කැන්ඩි

  (iii)    එක් එක් සන්නම් නාම සහිත කිරිපිටි සඳහා වෙන් වෙන් වශයෙන් උපරිම සිල්ලර මිලක් ඇත.

  (iv)  ඉහත සන්නම් නාම සහිත කිරි පි‍ටි සඳහා පහත මිල ලබා දී ඇත.

        කිලෝග්‍රෑම් එකක් සඳහා  රු.962/-

                ග්‍රෑම් 400ක් සඳහා           රු. 386/-

(ආ) ඇමුණුමෙහි දක්වා ඇත.  ඇමුණුම සභාගත* කරමි.

(ඇ) අදාළ නොවේ.

 

* සභාමේසය මත තබන ලද ඇමුණුම:

   சபாபீடத்தில் வைக்கப்பட்ட இணைப்பு :

   Annex tabled:

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතෙහි 18 වෙනි වගන්තිය යටතේ කිරි පිටි නිශ්චිත භාණ්ඩයක් ලෙස නියම කර ඇති අතර කිරි පිටි නිෂ්පාදකයින් හා ආනයනකරුවන් එහි සිල්ලර මිල වැඩි කිරීම සඳහා පූර්ව ලිඛිත අවසරයක් අධිකාරියෙන් ලබා ගත යුතු වේ. කිරි පිටි නිෂ්පාදකයන් හා ආනයනකරුවන්ට එසේ මිල වැඩි කිරීමට අවශ්‍ය වූ විට  ඉල්ලුම් කරන අතර, එම ඉල්ලුම් පත සමඟ ඉදිරිපත් කරනු ලබන කරුණු සලකා අධිකාරිය විසින් සාධාරණ උපරිම සිල්ලර මිලක් කිරි පිටි සඳහා ලබා දේ. කිරි පිටි  සඳහා එසේ ලබා‍ දෙන ලද මිලට වඩා වැඩි  මිලකට විකුණන අවස්ථාවන්හි දි වෙළඳ‍පළ වැටලීමෙන් අනතුරුව එම නිෂ්පාදකයින් හා‍ ආනයනකරුවන් සඳහා එක්ව හෝවෙන් වෙන්  වශයෙන් අදාළ පනතේ ප්‍රතිපාදන උල්ලංඝනය කිරීම සම්බන්ධව නඩු පැවරීම සිදු කරනු ලබයි.

එසේ වුවද, මැලිබන් කිරි පිටි නිෂ්පාදන සමාගම විසින් මැලිබන් කිරි පිටි සඳහා විමර්ශන/වැටලීම් සිදු කිරීම වළක්වමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට එරෙහිව අභියාචනාධිකරණය අංක 339/2013 යටතේ රිට් ප්‍රොහිබිෂන්- (Writ of Prohibition)  නියෝග අපේක්ෂාවෙන්  නඩුවක් ගොනු කර ඇත. මෙම නඩුව දැනට  විභා‍ගවෙමින්  පවතී.

 

Answered Date

2014-05-20

Answered by

Hon. Johnston Fernando, M.P.





Copyright © The Parliament of Sri Lanka.

All Rights Reserved.

Design & Developed by  TekGeeks