Handbook of Parliament
The System of Elections in Sri Lanka
How Parliament Works
Business of Parliament
Engage with your Parliament by logging in
4416/’13
Hon Nalin Bandara Jayamaha,— To ask the Minister of Power and Energy,—
(a) Will she inform this House—
(i) of the number of families that were affected when the 220 kw high tension transmission line was installed for transmitting electricity from the Norochcholai Power Station to Anuradhapura;
(ii) whether compensation has been awarded to every such family;
(iii) of the total value of the compensation so awarded;
(iv) whether there are any families who have not yet received compensation out of those displaced due to the installation of the above mentioned transmission line;
(v) as to why the awarding of compensation to them has been delayed; and
(vi) of the time necessary for awarding compensation for all persons affected in respect of the above mentioned project?
(b) If not, why?
Asked Date
2014-05-20
Asked by
Hon. Nalin Bandara Jayamaha, M.P.
Ministry
Power & Energy
Legislature
Seventh Parliament of the D.S.R. of Sri Lanka
Session
First Session
(අ) (i) නොරොච්චෝලේ විදුලි බලාගාරයේ සිට අනුරාධපුර උප පොළ දක්වා විදුලිය සම්ප්‍රේෂණය කරන කිලෝවොට් 220 විදුලි සම්ප්‍රේෂණ මාර්ගය ඉදිකිරීම නිසා අගතියට පත් වන අය පිළිබඳ විස්තර පහත දැක්වේ.
I. රැහැන් මාර්ගය නිවාස 17ක් ඉහළින් ගමන් කරන නිසා අගතියට පත්වන පවුල් සංඛ්‍යාව 17කි.
II. රැහැන් මාර්ගය ඉඩම් සහ වගා බිම් 406ක් ඉහළින් ගමන් කිරීම නිසා අගතියට පත් පුද්ගලයන් ගණන 406කි.
(ii) අගතියට පත්වන අය සඳහා වන්දි ගෙවීම පහත සඳහන් පරිදිය.
I. අගතියට පත් වූ නිවාස 17 සඳහා වන්දි මුදල් ගෙවා අවසාන කර ඇත.
II. ඉඩම් සහ වගා බිම් 385ක් සඳහා වන්දි ගෙවා නිම කර ඇති අතර ඉතිරි 21 සඳහා වන්දි ගෙවීමට කටයුතු කෙරෙමින් පවතී.
(iii) දැනට ගෙවා ඇති වන්දි මුදල්වල වටිනාකම් පහත සඳහන් පරිදි වේ.
I. නිවාස 17ක් සඳහා රු. 27,158,040.95
II. ඉඩම් සහ වගා බිම් 385ක් සඳහා රු. 1,341,703.45
(iv) සම්ප්‍රේෂණ මාර්ග ඉදි කිරීමේදී කිසිදු පවුලක් අවතැන් වන්නේ නැත.
(v) අගතියට පත්වන නිවාස හිමි පවුල් 17 සඳහා වන්දි ගෙවා නිම කර ඇත. අගතියට පත් වන ඉඩම් සහ වගා බිම් 21ක් සඳහා වන්දි ගෙවීමේ කටයුතු දැනට කෙරෙමින් පවතී.
(vi) 2014 දෙසැම්බර් 31 වන දිනට ප්‍රථම සියලුම වන්දි මුදල් ගෙවා අවසන් කෙරේ.
(ආ) පැන නොනඟී.
Answered Date
2016-07-08
Answered by
Hon. Premalal Jayasekara, M.P.
Handbook of Parliament
The System of Elections in Sri Lanka
How Parliament Works
Business of Parliament
Copyright © The Parliament of Sri Lanka.
All Rights Reserved.
Design & Developed by TekGeeks