01

සි   |     |  

 Date: 2014-01-22   Answered 

4410/2014: DEYATA KIRULA PROGRAMME IN KURUNEGALA DISTRICT: ROAD DEVELOPMENT

4410/’13

Hon Nalin Bandara Jayamaha,— To ask the Minister of Telecommunication and Information Technology,—

(a) Will he state—

(i) the names of the roads that are being developed in the Kurunegala District  under the Deyata Kirula Programme in the year 2014 ;

(ii) whether tenders have been called to undertake the development activities of those roads;

(iii) if so, the institutions to which the tenders regarding the development of above each road were awarded; and

(iv) separately, the agreed amounts of monies with regard to the tenders that have been granted for the development projects of each of the aforesaid road?

(b) If not, why?

 

Asked Date

2014-01-22

Asked by

Hon. Nalin Bandara Jayamaha, M.P.

Ministry

Telecommunication and Information Technology

Legislature

Seventh Parliament of the D.S.R. of Sri Lanka

Session

First Session

Question History

Answer

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)           (i)      ඇමුණුමේ A කොටස** මඟින් සංවර්ධනය කරනු ලැබූ සියලු මාර්ග සවිස්තරාත්මකව දැක්වේ.

                         ·    සංවර්ධනය කළ මුළු මාර්ග ගණන - 891

                         ·    මාර්ග සංවර්ධන අධිකාරියට අයත් මාර්ග - 27

                         ·    මාර්ග සංවර්ධන අධිකාරියට අයත් නොවන මාර්ග - 10

                         ·    මාර්ග සංවර්ධන අධිකාරියට අයත් නොවන බස්නාහිර     පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය මඟින් ඉදි කිරීම් හා මාර්ග සංවර්ධන අධිකාරිය මඟින් අධීක්ෂණය කරන මාර්ග - 13

කුරූණෑගල දිස්ත්‍රික්කයේ සංවර්ධනය කරනු ලැබූ අතුරු මාර්ග - 841

අංකය

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

සංවර්ධනය කරන ලද අතුරු මාර්ග ගණන

01

පඬුවස්නුවර නැ‍ඟෙනහිර

07

02

පඬුවස්නුවර බටහිර

06

03

නිකවැරටිය

10

04

බමුණාකොටුව

20

05

මාවතගම

17

06

ඉබ්බාගමුව

35

07

පොල්පිතිගම

80

08

උඩුබද්දාව

05

09

කොටවෙහෙර

11

10

පන්නල

88

11

පොල්ගහවෙල

47

12

ගනේවත්ත

24

13

නාරම්මල

10

14

ගල්ගමුව

29

15

කුලියාපිටිය නැ‍ඟෙනහිර

39

16

වාරියපොල

11

17

බිංගිරිය

19

18

මල්ලවපිටිය

37

19

ගිරිබාව

24

20

කොබෙයිගනේ

02

21

අඹන්පොල

22

22

මාස්පොත

10

23

කුලියාපිටිය බටහිර

53

24

වීරඹුගෙදර

16

25

ඇහැටුවැව

23

26

රිදීගම

84

27

අලව්ව

26

28

රස්නායකපුර

07

29

මහව

47

30

කුරූණෑගල

32

 

එකතුව

841

(ii) ඔව්.

නමුත් ග්‍රාමීය මට්ටමින් සංවර්ධනය කරන ලද අතුරු මාර්ග සඳහා ටෙන්ඩර් කැඳවීම් සිදු කර නොමැති අතර ග්‍රාමීය සමිති වෙත සංවර්ධනයට අදාළව ටෙන්ඩර් ප්‍රදානය කර ඇත.

(iii) ඇමුණුමේ C කොටස** මඟින් අදාළ කොන්ත්‍රාත් ආයතන දක්වා ඇත. 

(iv) ඇමුණුමේ D කොටස මඟින් ටෙන්ඩර්වලට අදාළ ගිවිසුම්ගත මුදල් ප්‍රමාණ වෙන් වෙන් වශයෙන් දැක්වේ.

මාර්ග සංවර්ධන අධිකාරියට අයත් මාර්ග - රු. මි. 12,280.49

මාර්ග සංවර්ධන අධිකාරියට අයත් නොවන මාර්ග - රු.මි.       586.48

බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය මඟින් ඉදි කිරීම් මඟින් අධීක්ෂණය කරන මාර්ග - රු.මි.       631.27

කුරූණෑගල දිස්ත්‍රික්කයේ සංවර්ධනය කරනු ලැබූ අතුරු මාර්ග - රු.මි.       134.49

ඒ අනුව අවසාන වශයෙන් මුළු ආයෝජනය - රු.මි.  13,632.73

(ආ) අදාළ නොවේ.

Answered Date

2014-05-22

Answered by

Hon. Ranjith Siyambalapitiya, M.P.





Copyright © The Parliament of Sri Lanka.

All Rights Reserved.

Design & Developed by  TekGeeks