Handbook of Parliament
The System of Elections in Sri Lanka
How Parliament Works
Business of Parliament
Engage with your Parliament by logging in
4319/’13
Hon. (Mrs.) Anoma Gamage,— To ask the Minister of Postal Services,—
(a) Will he state—
(i) separately, the number of Post Offices, Sub Post Offices and Agency Post Offices in Sri Lanka;
(ii) the services maintained by those Post Offices at present;
(iii) the annual revenue received by the government for the provision of those services;
(iv) the number of staff deployed for maintaining the postal service, separately according to each position; and
(v) separately, the amount spent annually for salaries for the staff, housing rental, water facilities, electricity and telephone facilities etc. in maintaining the postal service?
(b) Will he inform this House—
(i) whether the facilities required for the new telemail service have been provided to all the post offices; and
(ii) if not, the manner in which the new telemail service is planned to be operated?
(c) If not, why?
Asked Date
2014-05-20
Asked by
Hon. (Dr.)(Mrs.) Anoma Gamage, M.P.
Ministry
Postal Services
Legislature
Seventh Parliament of the D.S.R. of Sri Lanka
Session
First Session
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) තැපැල් කාර්යාල - 652
උප තැපැල් කාර්යාල - 3410
නියෝජිත තැපැල් කාර්යාල - 502
(ii) * සාමාන්‍ය හා රෙජිස්ටර් තැපෑල යටතේ භාණ්ඩ යැවීම සඳහා භාර ගැනීම.
* විද්‍යුත් මුදල් ඇණවුම් සේවාව.
* විභාග ගාස්තු ගෙවීම් භාර ගැනීම.
* තැපැල් හැඳුනුම්පත් නිකුත් කිරීම.
* විදේශ මුදල් මාරු කර ගැනීමේ කටයුතු (වෙස්ටර්න් යුනියන් ආයතනය)
* ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ බැංකු කටයුතු ඉටු කර දීම.
* රක්ෂණ කටයුතු ඉටුකිරීම.- ශ්‍රී ලංකා රක්ෂණ ආයතනය
* අන්ධයින් සඳහා නොමිලේ තැපැල් පහසුකම් ලබා දීමේ කටයුතු ඉටු කිරීම.
* මොබිටෙල් පෙර ගෙවුම් කාඩ්පත් හා රීචාර්ජ් කිරීමේ කටයුතු.
* ටෙලිකොම් පෙර ගෙවුම් කාඩ්පත් අලෙවි කිරීම.
* ටෙලිමේල් සේවා කටයුතු.
* සමාජ ආරක්ෂණ සේවා කටයුතු.
* විශ්‍රාම වැටුප් ගෙවීම. (නොමිලේ)
* මාසික මහජනාධාර ගෙවීම. (නොමිලේ)
* ජාත්‍යන්තර පිළිතුරු කූපන් පත් අලෙවිය.
* ස්පීඩ් පෝස්ට් කුරියර් සේවාව.
* අධිවේගී තැපැල් සේවා කටයුතු.
* මුද්දර විකිණීමේ කටයුතු.
* වාහන දඩ ගෙවීම.
* දේශීය හා විදේශීය පාර්සල් සේවය.
* ජාත්‍යන්තර තැපැල් සේවා කටයුතු ඉටු කිරීම.
* විදුලි බිල්පත් ගෙවීම සඳහා භාර ගැනීම.
* ශ්‍රී ලංකා ටෙලිකොම් බිල්පත් ගෙවීම භාර ගැනීම.
* සන්නිවේදන කටයුතු (අන්තර්ජාල පහසුකම් සපයා දීම.)
* ලිපි ද්‍රව්‍ය අලෙවි කිරීමේ සේවාවන්.
* තැපැල් පෙට්ටි හා තැපැල් මළු සේවාව.
* දුරකථන ඇමතුම් ලබා දීම.
(iii) 2013 වර්ෂයේ ලැබී ඇති හා ලැබෙන වාර්ෂික ආදායම රු.5,907,433,288.02කි.
තවමත් තැපැල් දෙපාර්තමේන්තුව මහජන සේවාවන් සැපයීම අරමුණු කොටගෙන ක්‍රියාත්මක වන අතර, සමහර සේවාවන් සැපයීම වෙනුවෙන් දෙපාර්තමේන්තුවට කිසිදු ආදායමක් නොලැබේ.
(iv) *** attached
(v) *** attached
(ආ) (i) ඔව්.
(ii) අදාළ නොවේ.
(ඇ) අදාළ නොවේ.
Answered Date
2014-05-20
Answered by
Hon. John Amaratunga, M.P.
Handbook of Parliament
The System of Elections in Sri Lanka
How Parliament Works
Business of Parliament
Copyright © The Parliament of Sri Lanka.
All Rights Reserved.
Design & Developed by TekGeeks