01

සි   |     |  

 Date: 2014-09-25   Answered 

4088/2014: PROJECT OF NETWORKING POST OFFICES : DETAILS

4088/’13

Hon. Buddhika Pathirana,— To ask the Minister of Postal Services,—

(a) Will he state—

(i) whether he is aware that a project for networking all the Post Offices located around the island has been launched;

(ii) the name of the institution with which an agreement has been signed;

(iii) whether a feasibility study was carried out before signing that agreement;

(iv) whether action will be taken to submit a copy of the said agreement to this House; and

(v) the date on which that agreement was signed?

(b) Will he inform this House—

(i) of the sum of money expected to be spent for the project of networking of the Post Offices;

(ii) of the duration of the aforesaid project; and

(iii) separately, of the number of Post Offices networked in each phase?

(c) If not, why?

 

Asked Date

2014-09-25

Asked by

Hon. Buddhika Pathirana, M.P.

Ministry

Muslim Religious Affairs and Posts

Legislature

Seventh Parliament of the D.S.R. of Sri Lanka

Session

First Session

Question History

Answer

(අ)          (i)      ඔව්.

              (ii)      මෙම ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක කළ අංශ තුනක් වන,

                           *    නිලධාරින්ට පරිගණක පුහුණුව ලබා දීම,

                           *    උපදේශකත්වය ලබා දීම සමඟ මෘදුකාංග 16ක් සංවර්ධනය කර දීම,

                           *    විද්‍යුත් මුදල් ඇණවුම් ක්‍රමවේදයක් ස්ථාපිත කිරීම

වෙනුවෙන් අවබෝධතා ගිවිසුම් තුනක් මොරටුව විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා සමඟ අත්සන් කර ඇත.

(iii) තැපැල් කාර්යාලවල පාඩු අවම කිරීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් පත් කර ඇති මෙහෙයුම් කමිටුව විසින් අධ්‍යයනය කර, තැපැල් කාර්යාල ජාලගත කිරීම සඳහා තීරණය කර ඇති අතර, ඒ අනුව ඉහත සඳහන් අවබෝධතා ගිවිසුම්වලට එළඹ ඇත. මෘදුකාංග සංවර්ධනය කිරීම සඳහා සකස් කළ අව‍බෝධතා ගිවිසුමේ ඒ සම්බන්ධයෙන් ශක්‍යතා අධ්‍යයනයක් කිරීමද ඇතුළත් කර ඇති අතර එය ඉටු කර ඇත.

(iv) ඔව්. යා කර ඇත. ඇමුණුම සභාගත* කරමි.

(v) 2008.12.29, 2008.11.14 සහ 2008.12.31 යන දිනයන්හි වේ.

(ආ) (i) රුපියල් මිලියන 648.81

(ii) 2011.09.14 දින සිට 2014.12.31 දින දක්වා

(iii) ජාලගත කිරීම දිවයින පුරා පිහිටි තැපැල් කාර්යාල 652හි එකවර ක්‍රියාත්මක කර ඇත.

(ඇ) අදාළ නොවේ. 

Answered Date

2015-03-18

Answered by

Hon. Abdul Haleem, M.P.





Copyright © The Parliament of Sri Lanka.

All Rights Reserved.

Design & Developed by  TekGeeks