05

සි   |     |  

 Date: 2013-10-09   Answered 

4055/2013: COLONY 3 IN HARAGAMA GRAMA NILADHARI DIVISION : DRINKING WATER FACILITIES

4055/’13

Hon. Lakshman Kiriella,— To ask the Minister of  Water Supply and Drainage,—

(a) Is he aware that—

(i) the people living in 130 houses located on lands granted by the Mahaweli Authority in Colony 3 within the Grama Niladhari Division of Haragama in Gurudeniya, Kandy have been suffering long since 1983 because of lack of drinking water facility;

(ii) these people have had to travel a distance of one and a half kilometers in order to obtain water needed for daily consumption; and

(iii) according to the estimates of the National Water Supply and Drainage Board, 36 million rupees is needed for the project to supply water to the area concerned?

(b) Will he inform this House when drinking water facility will be made available to people by providing money for the project mentioned above?

(c) If not, why?

 

Asked Date

2013-10-09

Asked by

Hon. Lakshman Kiriella, Attorney at Law, M.P.

Ministry

Water Supply & Drainage

Legislature

Seventh Parliament of the D.S.R. of Sri Lanka

Session

First Session

Question History

Answer

ගරු දිනේෂ් ගුණවර්ධන මහතා

(மாண்புமிகு  தினேஷ் குணவர்தன)

(The Hon. Dinesh Gunawardena)

ගරු කථානායකතුමනි, මා එම ප්‍රශ්නයට පිළිතුර සභාගත* කරනවා.

 

*සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)            (i)       ඔව්.

                         මහවැලි සංවර්ධන ව්‍යාපාරය යටතේ ඉදි වූ වික්ටෝරියා ජලාශය හේතුවෙන් ගම් බිම් අහිමි වූ ජනතාව ගුරුදෙණිය හාරගම ග්‍රාම නිලධාරි වසමෙහි 3 කොලනියෙහි පදිංචි කර ඇති අතර, මෙම ප්‍රදේශය දැනට පවතින හාරගම ජල සම්පාදන ක්‍රමයේ සිට කිලෝමීටර 3 1/2ක දුරින් හා මීටර් 180කට වඩා උසින් පිහිටා ඇති බැවින් නළ ජලය සැපයීම අපහසු වී ඇත.

(ii) දැනට මෙම ජනතාව ජලය ලබා ගන්නා ප්‍රභවය වික්ටෝරියා ජලාශය වන අතර, එම ජලාශය කිලෝමීටර 1 1/2ක දුරින් පිහිටා ඇත.

(iii) මෙම ප්‍රදේශයට ජලය ලබා දීම සඳහා හාරගම ජල සම්පාදන ක්‍රමය වැඩිදියුණු කළ යුතු බැවින් ඒ සඳහා රුපියල් 37,160,564.00 (තුන්කෝටි හැත්තෑඑක්ලක්ෂ හැටදහස් පන්සිය හැටහතරකි.) අවශ්‍ය වේ.

(ආ) මෙම ව්‍යාපෘතිය සඳහා මූල්‍ය ප්‍රතිපාදන සොයා ගැනීමට අවශ්‍ය පියවර ගනිමින් පවතින අතර, එම ප්‍රතිපාදන ලැබීමෙන් පසු මාස 8ක් වැනි කාල සීමාවක් තුළදී එම ඉදි කිරීම් කටයුතු අවසන් කොට ජනතාව වෙත පානීය ජලය ලබා දීමට හැකියාව ඇත.

(ඇ) පැන නොනඟී.

 

Answered Date

2013-10-09

Answered by

Hon. Dinesh Gunawardena, M.P.





Copyright © The Parliament of Sri Lanka.

All Rights Reserved.

Design & Developed by  TekGeeks