01

සි   |     |  

 Date: 2013-08-22   Answered 

3778/2013: PROVISION OF "DIMO BATTA" LORRIES : DETAILS

3778/’13

Hon.   Vijitha Berugoda,— To ask the Minister of Coconut Development and Janatha Estate Development,—

(a)  Will he inform this House —

(i) of the objective of providing "Dimo Batta" lorries to people under the directive of the Ministry of Coconut Development and Janatha Estate Development;

(ii) of the criteria under which the aforementioned lorries were provided;

(iii) of the number of lorries that have been provided so far based on the aforesaid criteria;

(iv) of the value of an aforesaid lorry; and

(v) whether the methodology under which the aforesaid lorries were provided will be continued?

(b) Will he state —

(i) if the aforesaid lorries are provided under a bank loan, the names of the relevant bankers;

(ii) whether the aforesaid loan is granted with interest or interest free; and

(iii) the value of an installment of the aforesaid loan?

(c) If not, why ?

 

Asked Date

2013-08-22

Asked by

Hon. Vijitha Berugoda, M.P.

Ministry

Coconut Development and Janatha Estate Development

Legislature

Seventh Parliament of the D.S.R. of Sri Lanka

Session

First Session

Question History

Answer

ගරු ඒ.පී. ජගත් පුෂ්පකුමාර මහතා

(மாண்புமிகு ஏ.பீ. ஜகத் புஷ்பகுமார)

(The Hon. A.P. Jagath Pushpakumara )

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මෙසේයි.

 

(අ)          (i)      අඩු පොලී ණය යෝජනා ක්‍රමයක් යටතේ ලබා දෙන ඩීමෝ බට්ටා ලොරි රථ මඟින් පොල් ආශ්‍රිත සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවල යෙදෙන ව්‍යවසායකයන්ට අඩු වියදමකින් තම අමුද්‍රව්‍ය හා නිමිද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම හා කුඩා පොල් වතු හිමියන්ට තම නිෂ්පාදන වෙළෙඳ පොළට ගෙන යෑමට හා වගාවට අවශ්‍ය අමුද්‍රව්‍ය ආදිය ප්‍රවාහනය කිරීම.

(ii) කප්රුක සමිති සාමාජිකයකු විය යුතුය.

පොල් ආශ්‍රිත කර්මාන්තකරුවෙකු, පොල් ආශ්‍රිත ද්‍රව්‍ය ප්‍රවාහනය කරන්නෙකු හෝ පොල් වගාකරුවෙකු විය යුතුය.

සාර්ථකව එම කර්මාන්තය ඉදිරියට පවත්වා ගෙන යා හැකි පුද්ගලයෙකු විය යුතුය.

බැංකුව පිළිගන්නා ඉදිරියේදී නොකඩවා ණය ගෙවිය හැකි ව්‍යවසායකයෙකු විය යුතුය.

(iii) 62කි. (හැට දෙක)

(iv) රු. 820,000කි. ( රුපියල් අටලක්ෂ විසිදහස)

(v) ඔව්.

(ආ) (i) ලංකා බැංකුව

(ii) මෙම ණය මුදල පොලී සහිත ණය මුදලක් වන අතර වත්මන් පොලී අනුපාතිකයට වඩා 1%ක් අඩුවෙන් ලබා දේ.

(iii) මූලික ගෙවීම රු.50,000කි. ගෙවීම් කිරීම් සඳහා කාලය උපරිමය වර්ෂ 05ක් වන අතර පොලී රහිත මාසික වාරිකය රු. 13,666කි. (රුපියල් දහතුන්දහස් හයසිය හැටහය)

වර්ෂ 04න් ගෙවීම් සිදු කරයි නම් පොලී රහිත මාසික වාරිකය රු.17,083කි. (රුපියල් දාහත්දහස් අසූ තුන)

වර්ෂ 03කින් ගෙවීම් සිදු කරයි නම් පොලී රහිත මාසික වාරිකය රු. 22,777කි. (රුපියල් විසිදෙදහස් හත්සිය හැත්තෑහත)

(ඇ)   ඉහත පිළිතුර අනුව පැන නොනඟී.

 

Answered Date

2013-08-22

Answered by

Hon. Jagath Pushpakumara, M.P.





Copyright © The Parliament of Sri Lanka.

All Rights Reserved.

Design & Developed by  TekGeeks