Handbook of Parliament
The System of Elections in Sri Lanka
How Parliament Works
Business of Parliament
Engage with your Parliament by logging in
3713/’13
Hon. Anura Dissanayaka,— To ask the Prime Minister and Minister of Buddha Sasana and Religious Affairs,—
(a) Will he state separately, in each year—
(i) the amount of money received by the President’s Fund in the years 2010, 2011 and 2012; and
(ii) the funding sources of that amount?
(b) Will he also state separately, in each year—
(i) the total amount of money spent by the President’s Fund during the last two years; and
(ii) the breakdown of that expenditure on each sector?
(c) Will he inform this House—
(i) of the basis on which people are selected for providing aid for medical treatment from the President Fund;
(ii) whether aids have been provided from the President’s Fund for medical treatment to members of Pradeshiya Sabhas, Provincial Councils and the Members of Parliament during the period of last 03 years; and
(iii) if so, of their names and the amount of money provided to each person?
(d) If not, why?
Asked Date
2014-05-06
Asked by
Hon. Anura Dissanayaka, M.P.
Ministry
Prime Minister
Legislature
Seventh Parliament of the D.S.R. of Sri Lanka
Session
First Session
සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) වර්ෂය සමස්ත ආදායම (රු.)
2010 1,135,962,451.35
2011 1,646,496,088.79
2012 1,863,699,012.78
(ii)
|
වර්ෂය |
2010 |
2011 |
2012 |
|
සංවර්ධන ලොතරැයි මණ්ඩලය මඟින් |
969,473,122.00 |
1,376,035,051.00 |
1,648,471,001.00 |
|
පොලී ආදායම |
129,836,475.42 |
112,754,910.99 |
155,469,134.38 |
|
පරිත්‍යාග වශයෙන් |
36,580,919.65 |
157,706,126.80 |
59,758,877.40 |
|
විවිධ ලැබීම් |
71,934.28 |
- |
- |
|
එකතුව |
1,135,962,451.35 |
1,646,496,088.79 |
1,863,699,012.78 |
(ආ) (i) වර්ෂය සමස්ත වියදම (රු.)
2011 1,522,326,318.86
2012 1,713,863,623.15
(ii) එක් එක් ක්ෂේත්‍රය අනුව වැය කළ මුදල
|
කාණ්ඩය |
2011 |
2012 |
මුළු එකතුව (රු. මි.) |
||||||||||||||||||||
|
වෛද්‍ය ආධාර |
815,814,245.79 |
857,641,804.65 |
1,673,456,050.44 |
||||||||||||||||||||
|
මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල සඳහා ලබා දී ඇති මුදල |
600,866,585.50 |
734,128,030.50 |
1,334,994,616.00 |
||||||||||||||||||||
|
ශිෂ්‍යත්ව ආධාර |
96,266,987.57 |
102,447,038.00 |
198,714,025.57 |
||||||||||||||||||||
|
අධ්‍යාපන සංවර්ධන කටයුතු සඳහා ආධාර
|
2,000,000.00 |
10,200,000.00 |
12,200,000.00 |
(ඇ) (i) වෛද්‍ය ආධාර ලබාගැනීමට පහත සඳහන් ලියකියවිලි අවශ්‍ය වේ.
* විශේෂඥ වෛද්‍යවරයාගේ ලිපිය (මුල් පිටපත)
* වියදම් ඇස්තමේන්තුව (මුල් පිටපත)
* රෝගියාගේ හෝ ඉල්ලුම්කරුගේ ලිඛිත ඉල්ලීමක්
එමෙන්ම මෙම ලියකියවිලි ඉදිරිපත් කර ඇති රෝගීන් අතුරින්, පහත සුදුසුකම් සපුරාලන පුද්ගලයෝ ජනාධිපති අරමුදලින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා ආධාර ලැබීමට සුදුසුකම් ලබති.
* ප්‍රතිකාර සඳහා ප්‍රමාණවත් මුදලක් නොමැති
* ආදායම් බදු නොගෙවන
* පවුලේ මාසික ආදායම ර.70,000/= සීමාව නො ඉක්මවූ
* සැත්කම හෝ ප්‍රතිකාර සඳහා වූ ඇස්තමේන්තුවෙන් සියයට 50 හෝ ඊට වැඩි මුදලක් රක්ෂණ ක්‍රමයකින් හෝ වෙනත් ආකාරයකින් නොලැබෙන
* ජාතික රක්ෂණ භාරකාර අරමුදලින් ප්‍රතිලාභ නොලබන
* ජනාධිපති අරමුදලින් ඉල්ලීමක් කිරීමට පෙර සැත්කමක් / ප්‍රතිකාර කිරීමට සිදු වූයේ නම් රෝගියා රෝහලෙන් පිට වී ගොස් සතියේ වැඩ කරන දින 5ක් ඇතුළත ඉල්ලීම ඉදිරිපත් කළ.
(ii) ඔව්.
(iii) ඔව්.
|
වර්ෂය |
නම |
තනතුර |
ලබා දුන් මුදල |
|
2010 |
ගරු පී. පොඩිඅප්පුහාමි මැතිතුමා
ගරු අශෝක ජයවර්ධන මැතිතුමා
ගරු සරණපාල විජේසිංහ මැතිතුමා |
ප්‍රාදේශීය සභා මන්ත්‍රී
පළාත් සභා මන්ත්‍රී
පාර්ලිමේන්තු මන්ත්‍රී |
250,000.00
300,000.00
358,000.00 |
|
එකතුව |
908,000.00 |
||
|
වර්ෂය |
නම |
තනතුර |
ලබා දුන් මුදල |
|
2011 |
ගරු මනෝජ් සිරිසේන මැතිතුමා ගරු පී. හැරිසන් මැතිතුමා ගරු ආර්.ඒ. ටියුඩර් දයාරත්න මැතිතුමා |
පළාත් සභා මන්ත්‍රී පාර්ලිමේන්තු මන්ත්‍රී පාර්ලිමේන්තු මන්ත්‍රී |
300,000.00
250,000.00
300,000.00 |
|
එකතුව |
850,000.00 |
||
|
වර්ෂය |
නම |
තනතුර |
ලබා දුන් මුදල |
|
2012 |
ගරු ආර්. ධම්මික අංගම්මන මැතිතුමා ගරු කේ.ආර්. මහින්ද මැතිතුමා ගරු අයි.කේ. මහින්ද රත්නතිලක මැතිතුමා ගරු ඩී.ඒ. ආරියනන්ද මැතිතුමා ගරු ඒ.එම්.ජේ.එම්. අධිකාරී මැතිතුමා ගරු එච්.ඩබ්ලිව්. ගුණසේකර මැතිතුමා ගරු ජයලත් ජයවර්ධන මැතිතුමා ගරු කෙහෙළිය රඹුක්වැල්ල මැතිතුමා* ගරු ඩී.එම්. ජයරත්න මැතිතුමා |
පළාත් සභා මන්ත්‍රී පළාත් සභා මන්ත්‍රී පාර්ලිමේන්තු මන්ත්‍රී පාර්ලිමේන්තු මන්ත්‍රී පාර්ලිමේන්තු මන්ත්‍රී පාර්ලිමේන්තු මන්ත්‍රී පාර්ලිමේන්තු මන්ත්‍රී පාර්ලිමේන්තු මන්ත්‍රී හා ගරු ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍ය ගරු අග්‍රාමාත්‍ය |
500,000.00 541,443.85 1,000,000.00 250,000.00 150,000.00 500,000.00 1,000,000.00 10,908,798.40 29,298,926.09 |
|
එකතුව |
44,149,168.34 |
||
* මෙම මුදල කොටස් වශයෙන් ආපසු ගෙවීමට එතුමා එකඟ වී ඇත.
(ඈ) පැන නොනඟී.
Answered Date
2015-02-19
Answered by
Hon. Gayantha Karunathilleka, M.P.
Handbook of Parliament
The System of Elections in Sri Lanka
How Parliament Works
Business of Parliament
Copyright © The Parliament of Sri Lanka.
All Rights Reserved.
Design & Developed by TekGeeks