Handbook of Parliament
The System of Elections in Sri Lanka
How Parliament Works
Business of Parliament
Engage with your Parliament by logging in
3427/’13
Hon. P. Harrison,— To ask the Minister of Agriculture,—
(a) Will he state—
(i) whether relief will be provided to the farmers for the vegetables, fruits and grain cultivations, which were destroyed due to floods;
(ii) if so, the amount of compensation that would be paid, per acre;
(iii) if such a compensation will not be paid what kind of relief would be provided to the aforesaid farmers?
(b) If not, why?
Asked Date
2013-12-14
Asked by
Hon. P. Harrison, M.P.
Ministry
Agriculture
Legislature
Seventh Parliament of the D.S.R. of Sri Lanka
Session
First Session
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) කෘෂිකර්ම අමාත්‍යාංශය මඟින් වී වගාවට පමණක් 2011 වසරේදී සහනාධාර ලබා දී ඇති අතර, එළවලු, පලතුරු හා ධාන්‍ය වගාවන් වෙනුවෙන් ගොවීන්ට ආධාර ලබා දී නැත.
(ii) කෘෂිකර්ම අමාත්‍යාංශය මඟින් ජල ගැලීම් නිසා හානියට පත් වගාවන් වෙනුවෙන් වන්දි මුදල් ලබා නොදෙන අතර, වගා විනාශ වූ ඉඩම් ප්‍රමාණයට සරිලන පරිදි අවශ්‍ය බිත්තර වී පමණක් ලබා දෙයි.
(iii) ශ්‍රී ලංකාවේ ජල ගැලීම් නිසා වාර්ෂිකව වගාවන්ට සිදු වන හානිය සදහා කෘෂිකර්ම අමාත්‍යාංශය මඟින් වාර්ෂිකව ප්‍රතිපාදන වෙන් කිරීමක් සිදු නොකෙරේ. නමුත් පොහොර සහනාධාරය ලබා දෙන විට රක්ෂණ මුදලක් අය කරගෙන රක්ෂණ භාරකාර අරමුදලට බැර කරන අතර, ඉදිරියේදී ගංවතුර වැනි වගා හානිවලදී වී බෝගය සඳහා එමඟින් ගෙවීම් කටයුතු කෙරෙනු ඇත. එසේම මෙම ක්‍රමවේදයේ සාර්ථකත්වය මත ඉදිරියේදී අනෙකුත් බෝගයන් සඳහා ද උක්ත ක්‍රියාමාර්ගය අනුගමනය කිරීම සලකා බැලේ.
(අ) අදාළ නොවේ.
Answered Date
2013-12-13
Answered by
Hon. Y.G. PADMASIRI, M.P.,, M.P.
Handbook of Parliament
The System of Elections in Sri Lanka
How Parliament Works
Business of Parliament
Copyright © The Parliament of Sri Lanka.
All Rights Reserved.
Design & Developed by TekGeeks