01

සි   |     |  

 Date: 2013-08-22   Answered 

3411/2013: MEMBERS OF COMPENSATION TRIBUNAL : DETAILS

3411/’13

Hon. Ajith P. Perera,— To ask the Minister of Investment Promotion,—

(a) Will he inform this House —

(i) of the members of the Compensation Tribunal which has been appointed for the Revival of Under-performing Enterprises and Under-utilized Assets;

(ii) separately, of the salaries or the allowances so far obtained by each of the aforesaid members for the provision of their services;

(iii) prior to receiving the above posts, whether they have personally provided professional services on behalf of one or many of the institutions that have been taken over by the government under the Revival of Under-performing Enterprises and Under-utilized Assets Act No:43 of 2011; and

(iv) if so, of those occasions?

(b) If not, why ?

 

Asked Date

2013-08-22

Asked by

Hon. Ajith P. Perera, M.P.

Ministry

Investment Promotion

Legislature

Seventh Parliament of the D.S.R. of Sri Lanka

Session

First Session

Question History

Answer

ගරු ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා

(மாண்புமிகு லக்ஷ்மன் யாப்பா அபேவர்தன)

(The Hon. Lakshman Yapa Abeywardena)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මා සභාගත *කරනවා.

 

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)            (i)      මුදල් හා  ක්‍රම සම්පාදන අමාත්‍යාංශයෙන් ලබා ගත් තොරතුරුවලට අනුව, වන්දි විනිශ්චය සභාවේ සමාජිකයන්  වන්නේ,

 (අ) ප්‍රධාන තක්සේරුකරු සභාපති වශයෙන්

 (ආ) පී.ඩබ්ලිව්. සේනාරත්න  මහතා (හිටපු ප්‍රධාන තක්සේරුකරු  හා වරලත් තක්සේරුකරු)

(ඇ) සුනිල් ප්‍රනාන්දු මහතා (වරලත් තක්සේරුකරු)

(ii) මෙම විෂය මෙම අමාත්‍යාංශය යටතට අයත් නොවේ. එම නිසා අදාළ නොවේ.

(iii) ඉහත පිළිතුරුම  අදාළ වේ.

(iv) ‍පැන නොනගී.

(ආ) අදාළ නොවේ.

 

Answered Date

2013-08-22

Answered by

Hon. Lakshman Yapa Abeywardena, M.P.





Copyright © The Parliament of Sri Lanka.

All Rights Reserved.

Design & Developed by  TekGeeks