Handbook of Parliament
The System of Elections in Sri Lanka
How Parliament Works
Business of Parliament
Engage with your Parliament by logging in
3298/'12
Hon. Sunil Handunnetti,— To ask the Minister of Higher Education,—
(a) Will he state—
(i) whether a decision has been taken to allocate a part of the land in which the Institute of Indigenous Medicine is located to a private company for business purposes;
(ii) if so, the name of the said private company;
(iii) the business purpose for which the above mentioned land is requested for by the said company;
(iv) if the above mentioned land is handed over to the said private company, the conditions attached; and
(v) the prices for which the relevant land is handed over to the said company ?
(b) Will he admit that—
(i) the above mentioned property belongs to the Institute of Indigenous Medicine; and
(ii) even within the premises of the Institute of Indigenous Medicine, the issue is that a sufficient space is not available?
(c) If not, why?
Asked Date
2013-06-06
Asked by
Hon. Sunil Handunnetti, M.P.
Ministry
Higher Education
Legislature
Seventh Parliament of the D.S.R. of Sri Lanka
Session
First Session
ගරු එස්.බී. දිසානායක මහතා
(மாண்புமிகு எஸ்.பி. திசாநாயக்க)
(The Hon. S.B. Dissanayake)
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මා එම ප්‍රශ්නයට පිළිතුර සභාගත* කරනවා.
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) ව්‍යාපාරික කටයුතු සඳහා ලබා දී නොමැත. නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩමක කෙරෙන නිවාස 500කින් යුතු සංවර්ධන ව්‍යාපෘතියකට ප්‍රවිෂ්ට වන මාර්ගය සඳහා මෙම ඉඩමෙන් පර්චස් 10.08ක කොටසක් ලබා දීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කර ඇත.
(ii) සීමාසහිත ඇට්ලන්ට්ස් සංවර්ධන (පුද්ගලික) සමාගම.
(iii) ව්‍යාපාරික කටයුත්තක් සඳහා නොවේ. නිවැසියන් සඳහා ප්‍රධාන මාර්ගයට ප්‍රවිෂ්ට වන පොදු මාර්ගයක් ලෙස මහජන කටයුත්තකට භාවිත කිරීම පිණිස යොදා ගැනීමට.
(iv) (1) රජයේ ප්‍රධාන තක්සේරුකරුගේ තක්සේරුව පරිදි බදු පදනම මත ලබා දීමට.
(2) එම සංවර්ධන ව්‍යාපෘතිය නිසා ඉහළ යන වටිනාකම සැලකිල්ලට ගෙන මෙම ඉඩම් කොටස තක්සේරු කිරීමට.
(3) නාගරික සංවර්ධන අධිකාරිය විසින් සංවර්ධන ව්‍යාපෘතිය සඳහා දී ඇති බදු කාලය නොඉක්මවීමට.
(4) අදාළ ඉඩම් කොටසට වාර්ෂිකව බදු අය කිරීම හෝ බදුකරයේ සම්පූර්ණ කාලය සඳහාම වන බදු මුදල එකවර අය කිරීමට.
(5) මෙම ක්‍රියාවලිය නිසා ඉවත් කරනු ලබන මායිම් තාප්පයේ අදාළ කොටස එම සමාගමේ වියදමින් නියමිත ප්‍රමිතීන්ට අනුකූලව දේශීය වෛද්‍ය විද්‍යා ආයතනයේ අධීක්ෂණය යටතේ ඉදි කිරීමට.
(6) මෙමඟින් ලබා ගන්නා මුදල් දේශීය වෛද්‍ය විද්‍යා ආයතනයේ සංවර්ධන කාර්යයන් සඳහා යෙදවීමට.
(v) රජයේ ප්‍රධාන තක්සේරුකරුගේ තක්සේරුව හා බදු කොන්දේසි අනුව දෙනු ලබන මිල තීරණය කෙරේ.
(ආ) (i) ඔව්.
(ii) මෙමඟින් ලැබෙන මුදලින් දේශීය වෛද්‍ය විද්‍යා ආයතනයේ ඉඩ පහසුකම් ඇතුළු සංවර්ධන කාර්යයන් ප්‍රමුඛතාව මත ඉටු කෙරේ.
(ඇ) පැන නොනඟී.
Answered Date
2013-06-06
Answered by
Hon. S. B. Dissanayake, M.P.
Handbook of Parliament
The System of Elections in Sri Lanka
How Parliament Works
Business of Parliament
Copyright © The Parliament of Sri Lanka.
All Rights Reserved.
Design & Developed by TekGeeks