01

සි   |     |  

 Date: 2013-04-24   Answered 

3202/2013: IMPORT AND PRODUCE OF SEEDS: DETAILS

3202/’12

Hon. P. Harrison,— To ask the Minister of Agriculture,—

(a) Will he state separately —

(i) the quantities of B-onion, pumpkin, capsicum, snake-gourd, chillie, tomato, ridged-gourd, cucumber, long bean, papaw, green gram, bitter-gourd and peanut seeds imported annually when importing to Sri Lanka;

(ii) the quantities of seeds imported out of each variety of imported seeds by the private sector and by the Department of Agriculture; and

(iii) the price of one kilo of each variety of seed mentioned above?

(b) Will he also state—

(i) separately, the quantity of seeds produced locally from each variety of crop;

(ii) whether the aforesaid quantities are sufficient to fulfill the local seed requirement; and

(iii) the price at which seeds could be provided to the farmers if the aforesaid seeds are produced in the local farms ?

(c) If not, why ?

 

Asked Date

2013-04-24

Asked by

Hon. P. Harrison, M.P.

Ministry

Agriculture

Legislature

Seventh Parliament of the D.S.R. of Sri Lanka

Session

First Session

Question History

Answer

ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා

(மாண்புமிகு மஹிந்த யாப்பா அபேவர்தன )

(The Hon. Mahinda Yapa Abeywardena)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මා එම ප්‍රශ්නයට පිළිතුර දෙනවා.

(අ)          (i)      2012 වර්ෂයේ ආනයනය පහත සඳහන් වේ.

අනු අංකය

  බෝගය

මුළු ආනයන ප්‍රමාණය  (කි.ග්‍රෑ.)

01.

බී ලූනු

23,112

02.

වට්ටක්කා

11,177

03.

මාළු මිරිස්

     130

04.

පතෝල

         5

05.

මිරිස්

  7,205

06.

තක්කාලි

  3,437

07.

වැටකොළු

  6,312

08.

පිපිඤ්ඤා

  3,304

09.

කැකිරි

      -

10.

මෑ

  6,565

11.

ගස් ලබු

       20

12.

මුං ඇට

      -

13.

කරවිල

  4,352

14.

රටකජු

      -

(ii) කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් බීජ ආනයනය නොකරන අතර, සියලුම බීජ වර්ග ආනයනය කරනු ලබන්නේ පෞද්ගලික අංශය මඟින් පමණි.

 (iii)      ශ්‍රී ලංකා රේගුව විසින් එළවලු බීජ කාණ්ඩ යටතේ එළවලු බීජ වර්ගය අනුව ආනයනය කිරීමේ වටිනාකම, ගත් මිල පිළිබඳව ලේඛන පවත්වා ගෙන යනු නොලැබේ. ඒවා සියල්ල ඇතුළත්ව ඇත්තේ එළවලු බීජ කාණ්ඩ යටතේ පමණි. එම නිසා එක් එක් එළවලු බීජ වර්ග ආනයනය කිරීමේ එක් කිලෝ ග්‍රෑමයක මිල ගණන් දැනට ඉදිරිපත් කළ නොහැක.

(ආ) (i) 2012 වර්ෂයේ නිෂ්පාදනය පහත පරිදි වේ.  

අනු අංකය

භෝගය

බීජ පංතිය

නිෂ්පාදනය කළ ප්‍රමාණය  (කි.ග්‍රෑ.)

01.

මාළු මිරිස්

සහතික

  696

02.

පතෝල

මූලික

   67

 

 

සහතික

1549

03.

මිරිස්

මූලික

  963

 

 

සහතික

9869

04.

තක්කාලි

මූලික

    35

 

 

සහතික

  366

05.

වැටකොළු

මූලික

  222

 

 

සහතික

1091

06.

පිපිඤ්ඤා

මූලික

   0.8

 

 

සහතික

  205

07.

මෑ

මූලික

  197

 

 

සහතික

4988

08.

මුං ඇට

අත්තිවාරම්

2103

 

 

ලියාපදිංචි

7021

 

 

සහතික

140040

09.

කරවිල

මූලික

     6

 

 

සහතික

  3610

10.

රටකජු

අත්තිවාරම්

    922

 

 

ලියාපදිංචි

  5454

 

 

සහතික

120337

  (ii)      ප්‍රමාණවත් නොවේ.

           කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් ප්‍රධාන වශයෙන් මූලික බීජ නිෂ්පාදනය කරනු ලබන අතර, දෙපාර්තමේන්තුව මඟින් හා පෞද්ගලික අංශයේ සහභාගිත්වයෙන් එම භෝග ප්‍රභේදවල සහතික පංතියේ බීජ නිෂ්පාදනය සිදු කෙරේ.

           මෙයට අමතරව පෞද්ගලික අංශය මඟින් විදේශයන්ගෙන් බීජ ප්‍රමාණයක් ආනයනය කිරීම සිදු කරයි. ඊට අමතරව දේශීයව නිෂ්පාදනය කිරීමට‍ නොහැකි ‍සෞම්‍ය කලාපීය එළවලු බෝගවල බීජ සම්පූර්ණ අවශ්‍යතාව පෞද්ගලික අංශය මඟින් ආනයනය කෙරේ.

(iii) 

අනු අංකය

බෝගය

ප්‍රභේදය

බීජ පන්තිය

බීජ කිලෝග්රෑම් 1ක් අළෙවිය සඳහා මිල (රුපියල්)

01.

මාළු මිරිස්

එම

එම

 8,320.00

02.

පතෝල

එම

එම

 3,520.00

03.

මිරිස්

එම

සහතික

 3,300.00

04.

තක්කාලි

තිළිණ

සහතික

15,000.00

 

 

වෙනත්

සහතික

12,600.00

05.

වැටකොළු

සියලුම ප්‍රභේද

එම

  5,850.00

06.

පිපිඤ්ඥා

සියලුම ප්‍රභේද

එම

  3,760.00

07.

මෑ

හවරි

එම

  2,680.00

 

 

පොලොං

එම

  2,240.00

08.

මුං ඇට

සියලුම ප්‍රභේද

සහතික

     265.00

09.

කරවිල

එම්.සී. 43

 සහතික

  4,300.00

 

 

මාතලේ කොළ

සහතික

  5,000.00

 

 

තින්නවේලි        සහතික

 

  6,400.00

10.

රටකජු

වලව

සහතික

      280.00

 

 

වෙනත්

සහතික

      270.00

(ඇ)     අදාළ නොවේ.

 

Answered Date

2013-04-24

Answered by

Hon. Mahinda Yapa Abeywardana, M.P.





Copyright © The Parliament of Sri Lanka.

All Rights Reserved.

Design & Developed by  TekGeeks