01

සි   |     |  

 Date: 2013-06-06   Answered 

3075/2013: ALLIED HEALTH SPECIALIZED DEGREE COURSE : DETAILS

3075/’12

Hon. Ajith P. Perera,— To ask the Minister of Higher Education,—

(a) Will he state—

(i) the year in which the Allied Health Specialised  Degree Course was initiated in the university of Peradeniya; 

(ii) separately, and in relation to each year, the number of students who got registered to follow that course; and

(iii) the number of graduates who have completed that course, at present?

(b) Will he also state—

(i) whether a decision has been taken to reduce the period of the Allied Health Specialised Degree Course to 3 years;

(ii) if so, the reasons for that?

(c) Will he inform this House of the steps that have been taken to ensure the quality of the above degree course?

(d) If not, why?

 

Asked Date

2013-06-06

Asked by

Hon. Ajith P. Perera, M.P.

Ministry

Higher Education

Legislature

Seventh Parliament of the D.S.R. of Sri Lanka

Session

First Session

Question History

Answer

(අ)          (i)      වර්ෂ 2007 දී.

              (ii)

 

අධ්‍යයන වර්ෂය

සංඛ්‍යාව

2007/2008

119

2008/2009

118

2009/2010

141

2010/2011

151

2011/2012

190

 

             (iii)      323කි.

(ආ)         (i)      සම සෞඛ්‍ය විශේෂවේදී උපාධි පාඨමාලාවේ කාලය වර්ෂ 04කි.

              (ii)      දේශීය හා විදේශීය වශයෙන් විශාල ඉල්ලුමක් පවතින උපාධිධාරීන් බිහි කරන සම සෞඛ්‍ය විශේෂවේදී උපාධිය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය - GMOA - විසින් දක්වන ලද දැඩි විරෝධතා හේතුවෙන් හා ඒ පිළිබඳව එළඹි අධිකරණමය ක්‍රියා හේතුවෙන් 2009 ජුනි මස සිට සම සෞඛ්‍ය විශේෂවේදී උපාධි පාඨමාලාවේ අධ්‍යයන කාලය තුන් අවුරුදු සාමාන්‍ය උපාධිය සමඟ සිව් අවුරුදු විශේෂ උපාධිය ලෙස සැලකේ.

(ඇ) ඔව්.

පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ මේ සඳහා නව ගොඩනැඟිල්ලක් හා රසායනාගාරයක් ඉදි කිරීම ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය, පාඨමාලාව සඳහා අවශ්‍ය නවීන උපකරණ මිලදී ගැනීමට කටයුතු කිරීම. සායනික පුහුණුව ක්‍රමවත් කිරීම හා වැඩි කිරීම, අවශ්‍ය ආචාර්යවරුන් සංඛ්‍යාව බඳවා ගැනීමට කටයුතු කිරීම.

(ඈ) පැන නොනඟී.

 

Answered Date

2013-09-23

Answered by

Hon. S. B. Dissanayake, M.P.





Copyright © The Parliament of Sri Lanka.

All Rights Reserved.

Design & Developed by  TekGeeks