01

සි   |     |  

 Date: 2013-03-22   Answered 

2979/2013: DIPLOMA HOLDERS OF HIGHER NATIONAL ENGINEERING AND ORIENTAL LANGUAGES : GOVERNMENT APPOINTMENTS

2979/’12

Hon. Akila Viraj Kariyawasam,— To ask the Minister of Public Administration and Home Affairs,—

(a) Is he aware that the government has decided —

(i) not to give permanent appointments in the Public Service to a group of about 2000 who followed the Higher National Diploma in Engineering; and

(ii) not to give Programme Officer appointments to Diploma holders who have passed the Examination in Oriental Languages ?

(b) Will he state—

(i) the number of individuals expecting jobs after completing the Higher National Diploma in Engineering and the Examination in Oriental Languages, at present;

(ii) the reasons for deciding not to give permanent appointments in the Public Sector to Diploma holders of Higher National Diploma in Engineering; and

(iii) whether action will be taken to give government appointments to holders of Higher National Diploma in Engineering  and Programme Officer positions to those who have passed the Examination in Oriental Languages ?

(c) If not, why ?

 

Asked Date

2013-03-22

Asked by

Hon. Akila Viraj Kariyawasam, M.P.

Ministry

Public Administration & Home Affairs

Legislature

Seventh Parliament of the D.S.R. of Sri Lanka

Session

First Session

Question History

Answer

ගරු විජය දහනායක මහතා (රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යතුමා)

(மாண்புமிகு விஜய தஹநாயக்க- பொது நிருவாக, உள்நாட்டலுவல்கள் பிரதி அமைச்சர்)

(The Hon. Wijaya Dahanayake - Deputy Minister of Public Administration and Home Affairs)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යතුමා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුර සභාගත* කරනවා. 

 

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ) (i) එවැනි ඉල්ලීම් ලැබී නොමැත.

(ii) නැත.

මෙවැනි ඉල්ලීම් රජයට ලැබී නැත. එම නිසා ඒ ගැන රජය තීරණයක් ගෙන නොමැත. ප්‍රාචීන භාෂෝපකාර විභාගය සමත් ‍ඩිප්ලෝමාධාරින් සඳහා වැඩසටහන් නිලධාරි සේවා ව්‍යවස්ථාව යටතේ සලකා නොලැබෙන්නේ එහි දක්වා ඇති සුදුකම්වලට අනුකූල නොවන බැවිනි.

(ආ) (i) රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට එවැනි ඉල්ලීම් ලැබී නැත. එලෙසම එවැනි තොරතුරු පද්ධතියක් මෙම අමාත්‍යාංශය මඟින් නඩත්තු නොකෙරේ.

(ii) එවැනි තීරණයක් ගෙන නොමැත. එම නිසා අදාළ නොවේ.

(iii) නැත.

වැඩසටහන් නිලධාරි සේවා ව්‍යවස්ථාව යටතේ රාජ්‍ය සේවයේ ස්ථිර පත්වීම් ලබා දීමේදී අධ්‍යාපන සුදුසුකම් වනුයේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් විශ්වවිද්‍යාලයකින් ලබාගත් උපාධියක් පමණක් වන අතර වෙනත් අධ්‍යාපන සුදුසුකම් සහිත අයදුම්කරුවන්ට මෙම සේවා ව්‍යවස්ථාව යටතේ අවස්ථාව සලසා නොමැත.

(ඇ) අදාළ නොවේ.

 

Answered Date

2013-03-22

Answered by

Hon. WIJAYA DAHANAYAKE, M.P.,, M.P.





Copyright © The Parliament of Sri Lanka.

All Rights Reserved.

Design & Developed by  TekGeeks