01

සි   |     |  

 Date: 2012-10-24   Answered 

2851/2012: ELDERS IDENTITY CARDS : LEGISLATION AND REGULATIONS

2851/’12

Hon. Ajith P. Perera,— To ask the Minister of Social Services,—

(a) Will he state whether —

(i) “elders identity cards” are issued under the Protection of the Rights of Elders Act, No. 9 of 2000; and

(ii) it has been stated on the reverse of the aforesaid identity card that the holder of the identity card should be given priority in services such as health and banking, police and legal advice, postal, pension and office activities ?

(b) Will he inform this House —

(i) of the legislation drafted and the regulations imposed by the government to accord the above priority;

(ii) whether such laws and regulations are submitted to the Parliament; and

(iii) if not, the reasons for same ?

(c) Will he also state whether measures will be taken as soon as possible to issue a legally empowering circular and /or regulation for giving priority to senior citizens at least in meeting doctors, attending clinics and obtaining medicines at government hospitals ?

(d) If not, why ?

 

Asked Date

2012-10-24

Asked by

Hon. Ajith P. Perera, M.P.

Ministry

Social Services

Legislature

Seventh Parliament of the D.S.R. of Sri Lanka

Session

First Session

Question History

Answer

ගරු  ෆීලික්ස් පෙරේරා මහතා (සමාජ සේවා අමාත්‍යතුමා)

(மாண்புமிகு பீலிக்ஸ் பெரேரா - சமூக சேவைகள் அமைச்சர்)

(The Hon. Felix Perera - Minister of Social Services)

ගරු කථානායකතුමනි, මා එම ප්‍රශ්නයට පිළිතුර සභාගත* කරනවා.

 

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

(අ)            (i)      ඔව්.

               (ii)      ඔව්.

(ආ) (i) පහත සඳහන් ආයතන විසින් නිකුත් කර ඇති චක්‍රලේඛ හා ලිපි මඟින් වැඩිහිටි හැඳුනුම්පත් ලාභීන් සඳහා ප්‍රමුඛතාවය ලබා දීමට කටයුතු කරන ලෙස දන්වා ඇත.

* රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මඟින් 2008.07.28 දින නිකුත් කර ඇති චක්‍රලේඛ ලිපි අංක 05

* සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් 1995.09.27 නිකුත් කරන ලද පොදු චක්‍රලේඛ අංක 1877

* පෝස්ට්මාස්ටර් ජනරාල් විසින් 2001.06.14 දින නිකුත්

කරන ලද ලිපිය

               (ii)      ඉහත (ආ) i හි සඳහන් ලිපි හා චක්‍රලේඛ ඇමුණුම් වශයෙන් ඉදිරිපත් කරමි.

              (iii)      අදාළ නොවේ.

(ඇ)      දැනටමත් මේ සඳහා අවශ්‍ය පියවර ගෙන ඇත.

           සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විසින් සියලුම ශික්ෂණ රෝහල් අධ්‍යක්ෂවරුන්, පළාත් සභා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්, නියෝජ්‍ය පළාත් සභා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් සහ සියලුම ආයතන ප්‍රධානීන් අමතා, 1995.09.27 දාතමින් නිකුත් කරන ලද පොදු චක්‍රලේඛ අංක 1877 අනුව, වැඩිහිටියන් සතු හැඳුනුම්පත ඉදිරිපත් කර ස්වකීය අනන්‍යතාව ඔප්පු කිරීමෙන් පසුව ඔවුන් හට ප්‍රමුඛතාවය ලබා දෙන ලෙස ඉල්ලා ඇත.

(ඈ) අදාළ නොවේ.

 

Answered Date

2013-02-06

Answered by

Hon. FELIX PERERA, M.P.,, M.P.





Copyright © The Parliament of Sri Lanka.

All Rights Reserved.

Design & Developed by  TekGeeks