Handbook of Parliament
The System of Elections in Sri Lanka
How Parliament Works
Business of Parliament
Engage with your Parliament by logging in
2831/’12
Hon. Eran Wickramaratne,— To ask the Minister of Child Development and Women’s Affairs,—
(a) Will he state —
(i) whether there are any policies being implemented by the government to assist the widows in Sri Lanka to become economically stable;
(ii) if so, the policies being implemented as such;
(iii) whether there is any action being taken in order to assist those women in re-integrate with the society; and
(iv) if so, the plan to be implemented in that regard?
(b) If not, why?
Asked Date
2013-02-07
Asked by
Hon. Eran Wickramaratne, M.P.
Ministry
Child Development & Women's Affairs
Legislature
Seventh Parliament of the D.S.R. of Sri Lanka
Session
First Session
ගරු තිස්ස කරල්ලියද්ද මහතා (ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යතුමා)
(மாண்புமிகு திஸ்ஸ கரல்லியத்த - சிறுவர் அபிவிருத்தி, மகளிர் அலுவல்கள் அமைச்சர்)
(The Hon. Tissa Karalliyadde - Minister of Child Development and Women’s Affairs)
ගරු කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මෙසේයි.
(අ) (i) ඔව්.
(ii) * යුද්ධය හා වෙනත් හේතූන් නිසා වැන්දඹුභාවයට පත් වූ කාන්තාවන් හා ඔවුන්ගේ පවුල්වල ආර්ථික, සමාජයීය, මනෝ සමාජයීය වශයෙන් සවි බල ගැන්වීම.
* මෙම කාන්තාවන්ගේ ජීවන තත්ත්වය ගුණාත්මක වශයෙන් ඉහළ නංවා ඔවුන් සමාජයේ පිළිගත් කණ්ඩායමක් ලෙස සමාජගත කිරීම.
* වැන්දඹු කාන්තාවන් මුහුණපාන සමාජ, ආර්ථික ගැටලු හා අභියෝග හමුවේ ඇයගේ පැවැත්ම හා සංවර්ධනය, සුරක්ෂිතභාවය කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම.
(iii) ඔව්.
* වැන්දඹු කාන්තාවන් ආර්ථික වශයෙන් සවිබල ගැන්වීමෙහිලා ස්වයං රැකියා පුහුණුව සහ ආධාර ලබා දීම.
* වැන්දඹු කාන්තාවන් සඳහා ගෙවතු වගා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම.
* චක්‍රීය ණය වැඩසටහන ක්‍රියාත්මක කිරීම.
* වනිතා ශක්ති බැංකු වැඩසටහන.
* වැන්දඹු කාන්තාවන් සඳහා උපදේශන සේවාව ලබා දීම.
* ප්‍රජනන සෞඛ්‍ය හා HIV/AIDS පිළිබඳ දැනුවත් කිරීම.
* වැන්දඹු කාන්තාවන් සඳහා ව්‍යවසායකත්ව පුහුණුව ලබා දීම.
* වැන්දඹු කාන්තාවන් සඳහා නායකත්ව පුහුණුව ලබා දීම.
* වැන්දඹු කාන්තාවන් සඳහා වෘත්තිය පුහුණුව ලබා දීම.
(iv) උක්ත වැඩසටහන් සියල්ල ඉහත සඳහන් කළ ඉලක්ක කණ්ඩායම් තෝරා ගනිමින් 2013 වසරේ ක්‍රියාත්මක කිරීමට නියමිතය. ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය හා ඒකාබද්ධව දිවිනැගුම ව්‍යාපෘතිය යටතේ කෘෂිකර්ම, ධීවර, සුළු කර්මාන්ත, කුඩා ව්‍යාපාර, පශු සම්පත් ක්ෂේත්‍රවලට කාන්තා කාර්ය සංවිධාන හරහා සහය ලබා දීමට ද දිවිනැගුම වැඩසටහන යටතේ ලැබෙන ව්‍යාපෘතිවලින් කොටසක් වැන්දඹු කාන්තාවන් සඳහා ද වෙන් කිරීමට සැලසුම් කර ඇත. එම සියලු වැඩසටහන් දිවයිනේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම යොදවා ඇති වනිතා සංවර්ධන නිලධාරින් හා සහන සොයුරි නිලධාරින් මගින් ක්‍රියාත්මක කිරීමට හා පසුවිපරම් කිරීමට ද කටයුතු සංවිධානය කර ඇත.
(ආ) පැන නොනඟී.
Answered Date
2013-04-09
Answered by
Hon. TISSA KARALLIYADDA, M.P.,, M.P.
Handbook of Parliament
The System of Elections in Sri Lanka
How Parliament Works
Business of Parliament
Copyright © The Parliament of Sri Lanka.
All Rights Reserved.
Design & Developed by TekGeeks