Handbook of Parliament
The System of Elections in Sri Lanka
How Parliament Works
Business of Parliament
Engage with your Parliament by logging in
Hon. (Mrs.) Thalatha Atukorale,— To ask the Minister of Mass Media and Information,—
(a) Will he state separately—
(i) the number of media personnel who had registered with the government in each of the years during the period from the year 2005; and
(ii) the number of media personnel who disappeared and the number of media personnel who were killed during the aforesaid period ?
(b) Will he inform this House—
(i) separately, of the number of registered newspapers, radio channels, television channels and websites as at 2011;
(ii) of the number of media institutions which were banned during the period from the year 2005 up to now; and
(iii) of the reasons for banning each of the aforesaid media institutions ?
(c) If not, why ?
Asked Date
2012-09-18
Asked by
Hon. (Mrs.) Thalatha Athukorala, Attorney at Law, M.P.
Ministry
Mass Media and Information
Legislature
Seventh Parliament of the D.S.R. of Sri Lanka
Session
First Session
ගරු කෙහෙළිය රඹුක්වැල්ල මහතා
(மாண்புமிகு கெஹெலிய ரம்புக்வெல்ல)
(The Hon. Keheliya Rambukwella)
ගරු කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මෙසේයි. මෙම ප්‍රශ්නයේ (අ) (i) සහ (ii) සඳහා දීර්ඝ විස්තරයක් තිබෙනවා. ගරු මන්ත්‍රීතුමිය පිළිතුර කියවන්න ඕනෑද, සභාගත කරන්නද?
ගරු තලතා අතුකෝරල මහත්මිය
(மாண்புமிகு (திருமதி) தலதா அத்துகோரல)
(The Hon. (Mrs.) Thalatha Atukorale)
සභාගත කරන්න.
ගරු කෙහෙළිය රඹුක්වැල්ල මහතා
(மாண்புமிகு கெஹெலிய ரம்புக்வெல்ல)
(The Hon. Keheliya Rambukwella)
එහෙමනම්, පිළිතුර මා සභාගත* කරනවා.
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) 2005 වර්ෂය
දේශීය මාධ්‍යවේදින් - 2,723
විදේශීය මාධ්‍යවේදින් - 205
2004 සහ 2005 වර්ෂ සඳහා ප්‍රාදේශීය ජනමාධ්‍යවේදින් - 1,624
2006 වර්ෂය 2007 වර්ෂය
දේශීය මාධ්‍යවේදින් - 2,904 දේශීය මාධ්‍යවේදින් - 3,200
විදේශීය මාධ්‍යවේදින් - 214 විදේශීය මාධ්‍යවේදින් - 280
2006 සහ 2007 වර්ෂ සඳහා ප්‍රාදේශීය ජනමාධ්‍යවේදින්- 1,702
2008 වර්ෂය 2009 වර්ෂය
දේශීය මාධ්‍යවේදින් - 4,055 දේශීය මාධ්‍යවේදින් - 3,225
විදේශීය මාධ්‍යවේදින්- 266 විදේශීය මාධ්‍යවේදින් - 301
2008 සහ 2009 වර්ෂ සඳහා ප්‍රාදේශීය ජනමාධ්‍යවේදින්- 1,702
2010 වර්ෂය 2011 වර්ෂය
දේශීය මාධ්‍යවේදින් - 4,088 දේශීය මාධ්‍යවේදින් - 3,367
විදේශීය මාධ්‍යවේදින්- 245 විදේශීය මාධ්‍යවේදින් - 280
2010 සහ 2011 වර්ෂ සඳහා ප්‍රාදේශීය ජනමාධ්‍යවේදින්- 1,702
2012 වර්ෂය
දේශීය මාධ්‍යවේදින් - 2,884
විදේශීය මාධ්‍යවේදින් - 197
2012 සහ 2013 වර්ෂ සඳහා ප්‍රාදේශීය ජනමාධ්‍යවේදින්- 1,278
(ii) අතුරුදහන් වූ මාධ්‍යවේදින් සංඛ්‍යාව
2007 - 01
2010 - 01
2012.11.23 දක්වා - 01
ඝාතනයට ලක්වූ මාධ්‍යවේදින් සංඛ්‍යාව
2005 - 02
2006 - 01
2007 - 02
2008 - 02
2009 - 01
(ආ) (i) පුවත් පත් - 167
ගුවන්විදුලි සේවාවන් - 62
රූපවාහිනී නාලිකා - 24
වෙබ් අඩවි - 51
(ii) ආයතන - 01
නාලිකා - 01
(iii) හිරු FM නාලිකාව මඟින් වැරැදි තොරතුරු ප්‍රවෘත්ති විකාශය හරහා ප්‍රචාරය කිරීම හේතුවෙන් ඒෂියා බ්‍රෝඩ්කාස්ටින් කෝපරේෂන් මාධ්‍ය ජාලය තහනම් කරන ලදී.
මාධ්‍ය ආචාර ධර්මවලට පටහැනි ආකාරයෙන් වැඩ සටහන් මෙහෙයවීම හේතුවෙන් රජ FM නාලිකාව තහනම් කරන ලදී.
(ඇ) අදාළ නොවේ.
Answered Date
2013-01-09
Answered by
Hon. Keheliya Rambukwella, M.P.
Handbook of Parliament
The System of Elections in Sri Lanka
How Parliament Works
Business of Parliament
Copyright © The Parliament of Sri Lanka.
All Rights Reserved.
Design & Developed by TekGeeks