05

සි   |     |  

 Date: 2012-11-29   Answered 

2341/2012: PREVENTION OF INTOXICANTS: PROGRESS

2341/’12

Hon. Sajith Premadasa,— To ask the Prime Minister and Minister of Buddha Sasana and Religious Affairs,—

(a) Is he aware that a pledge was made under the ‘Mahinda Chinthana - A vision for the future’ manifesto that an islandwide programme to prevent the tendency of the youth to take liquor, drugs and other intoxicant substances would be implemented?

(b) If the aforesaid programme has already been implemented, will he inform this House of its progress ?

(c) If not, why?

 

Asked Date

2012-11-29

Asked by

Hon. Sajith Premadasa, M.P.

Ministry

Prime Minister

Legislature

Seventh Parliament of the D.S.R. of Sri Lanka

Session

First Session

Question History

Answer

ගරු එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන මහතා (බුද්ධ ශාසන හා ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍යතුමා)

(மாண்புமிகு எம்.கே.ஏ.டி.எஸ். குணவர்தன - பெளத்த சாசன, மத அலுவல்கள் பிரதி அமைச்சர்)

(The Hon. M.K.A.D.S. Gunawardana - Deputy Minister of Buddha Sasana and Religious Affairs)

ගරු කථානායකතුමනි, අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු පිළිබඳ අමාත්‍යතුමා වෙනුවෙන්  මා එම ප්‍රශ්නයට පිළිතුර දෙනවා.

(අ)       ඔව්.

(ආ)     මහින්ද චින්තන ඉදිරි දැක්මට අනුව මතට තිත වැඩසටහන රාජ්‍ය හා ස්වේච්ඡා සංවිධාන ආයතනිකව හා දීප ව්‍යාප්තව සිදු කරන ලද්දකි. ඒ සඳහා අතිගරු ජනාධිපතිතුමා එම සියලු ආයතන වෙත නියෝග ලබා දී ඇති අතර, අවශ්‍ය අවස්ථාවන්හිදී ප්‍රතිපාදන ලබා දී ඇත. බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය යටතේ පිහිටුවන ලද ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකය මඟින් සිදු කළ  වැඩසටහන්වල ප්‍රගතිය පමණක් මේ සමඟ ඉදිරිපත් කරමි. 

 

වැඩසටහනේ නම                                                     වැඩසටහන් ගණන

1. දහම් පාසැල් ගුරුපුහුණු වැඩසටහන්                          82

2. විද්‍යාපීඨ වැඩසටහන්                                            35

3. පෙරහැර සමගාමී වැඩසටහන්                                 26

4. මත්ද්‍රව්‍ය නිවාරණ ධර්මදේශනා                                250

5. පාසැල් දරුවන් සඳහා වැඩසටහන්                             46

6. මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ භික්ෂු වැඩසටහන්              14

7. නීතිය ක්‍රියාත්මක කරන නිලධාරින් දැනුවත් කිරීමේ       16

වැඩසටහන් (පොලිස් නිලධාරින්)

8.  විශේෂිත වෘත්තිකයින් (මාධ්‍යවේදීන්,

නීතිවේදීන්, කලාවේදීන්)                                            21

9. රාජ්‍ය නිලධාරින් (ක්ෂේත්‍ර නිලධාරින්)                       92

10. බන්ධනාගාර නිලධාරින් හා රැඳවියන්                     16

11. අධ්‍යාත්මික සංවර්ධන වැඩසටහන්                         22

12. නගර දැනුවත් කිරීම හා නීතිය ක්‍රියාත්මක කිරීම

(වැටලීම් මඟින් රජයට ලබාදුන් ආදායම් -

රු. ලක්ෂ 10)                                                       56

13.     විශේෂිත අවස්ථා සඳහා ක්‍රියාකාරකම්

          (වෙසක්, පොසොන් පෙරහැර ආදී)                    29

(ඇ)     ඉහත (ආ) අනුව පැන නොනඟී.

 

Answered Date

2012-11-29

Answered by

Hon. M. K. A. D. S. Gunawardana, M.P.





Copyright © The Parliament of Sri Lanka.

All Rights Reserved.

Design & Developed by  TekGeeks