01

සි   |     |  

 Date: 2013-02-19   Answered 

2282/2013: SRI DALADA MALIGAWA PERAHERA : MONEY SPENT

2282/’12

Hon. Dayasiri Jayasekara,— To ask the Prime Minister and Minister of Buddha Sasana and Religious Affairs,—

(a) Will he state separately, in relation to each year during the period from the year 2009 to 2011—

(i) the total amount of money spent on conducting the Perahera of the Temple of the Sacred Tooth Relic in Kandy;

(ii) the amount of money spent on Kandy Perahera out of the funds of the Temple of the Sacred Tooth Relic;

(iii) the amount of money received as donations from the government institutions for the aforesaid purpose;

(iv) the names of the government institutions which donated money and the amount of money donated by each of those institutions;

(v) the amount of money received from the institutions of the private sector; and

(vi) the names of the private sector institutions that donated money and the amount of money donated by each of those institutions ?

(b) If  not, why?

 

Asked Date

2013-02-19

Asked by

Hon. Dayasiri Jayasekara, Attorney at Law, M.P.

Ministry

Prime Minister

Legislature

Seventh Parliament of the D.S.R. of Sri Lanka

Session

First Session

Question History

Answer

ගරු එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන මහතා

(மாண்புமிகு எம்.கே.ஏ.டி.எஸ். குணவர்தன)

(The Hon. M.K.A.D.S. Gunawardana)

ගරු කථානායකතුමනි, අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමා වෙනුවෙන් මම එම ප්‍රශ්නයට පිළිතුර දෙනවා.

2009 වර්ෂය සඳහා ශ්‍රී දළඳා මාළිගාවේ ඇසල පෙරහැර සම්බන්ධ ආධාර සහ වියදම්

(අ)          (i)      රු. 25,053,552.04 (රුපියල් දෙකෝටි පණස්ලක්ෂ පණස්තුන්දහස් පන්සියපණස්දෙකයි ශත හතරයි)

(ii) රු. 9,053,552.04 (රුපියල් අනූලක්ෂ පණස්තුන්දහස් පන්සියපණස්දෙකයි ශත හතරයි)

(iii) රු. 9,900,000.00 (රුපියල් අනූනව ලක්ෂයයි)

(iv) ලංකා බැංකුව රු. 4,000,000.00 (රුපියල් හතළිස්ලක්ෂයයි)

මහජන බැංකුව රු. 2,500,000.00 (රුපියල් විසිපන් ලක්ෂයයි.

ඇසළ පෙරහැර භාරය රු. 700,000.00 (රුපියල් හත්ලක්ෂයයි)

ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය

රු. 2,700,000.00 (රුපියල් විසිහත් ලක්ෂයයි)

(v) රු. 6,100,000.00 (රුපියල් හැටඑක්ලක්ෂයයි)

(vi) කොමර්ෂල් බැංකුව රු. 200,000.00 (රුපියල් දෙලක්ෂයයි)

DSI පෞද්ගලික සමාගම රු. 500,000.00 (රුපියල් පන්ලක්ෂයයි)

ඩයලොග් ටෙලිකොම් රු. 3,500,000.00 (රුපියල් තිස්පස් ලක්ෂයයි)

ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගම රු.1,000.000.00 (රුපියල් දසලක්ෂයයි)

සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් රු. 700,000.00 (රුපියල් හත්ලක්ෂයයි) 

ලෝඩ්ස්ටාර් පෞද්ගලික සමාගම රු. 200,000.00 (රුපියල් දෙලක්ෂයයි)

(ආ) අදාළ නොවේ.

2010 වසර සඳහා ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහැර සම්බන්ධ ආධාර සහ වියදම්

(අ) (i) රු. 32,907,943.89 (රුපියල් තුන්කෝටි විසිනවලක්ෂ හත්දහස් නවසිය හතළිස්තුනයි ශත අසූ හතරයි)

(ii) රු. 9,407,943.89 (රුපියල් අනූහතරලක්ෂ හත්දහස් නවසිය හතළිස්තුනයි ශත අසූ නවයයි)

(iii) රු.15,400,000.00 (රුපියල් එක්කෝටි පණස්හතර ලක්ෂයයි)

(iv) ලංකා බැංකුව රු. 4,000,000.00 (රුපියල් හතළිස්ලක්ෂයයි)

                         මහජන බැංකුව රු.6,500,000.00 (රුපියල් හැටපන් ලක්ෂයයි.

                         ඇසළ පෙරහැර භාරය            රු.900,000.00 (රුපියල් නවලක්ෂයයි)

                         ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්  රු.3,000,000.00 (රුපියල් තිස් ලක්ෂයයි)

                         ජාතික ලොතරැයි මණ්ඩලය     

                         රු. 1,000,000.00 (රුපියල් දසලක්ෂයයි)

(v) රු. 8,100,000.00 (රුපියල් අසූඑක්ලක්ෂයයි)

(vi) කොමර්ෂල් බැංකුව රු. 200,000.00 (රුපියල් දෙලක්ෂයයි)

 DSI පෞද්ගලික සමාගම  රු. 500,000.00 (රුපියල් පන්ලක්ෂයයි)

 ඩයලොග් ටෙලිකොම්  රු. 4,000,000.00 (රුපියල් හතළිස්ලක්ෂයයි)

ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගම රු.1,000,000.00 (රුපියල් දසලක්ෂයයි)

සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් රු.700,000.00 (රුපියල් හත්ලක්ෂයයි) 

සිංගර් ශ්‍රී ලංකා රු. 100,000.00 (රුපියල් ලක්ෂයයි)

මාස් හෝල්ඩින්ස් රු.700,000.00 (රුපියල් හත්ලක්ෂයයි)

(ආ) අදාළ නොවේ.

2011 වසර සඳහා ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහැර සම්බන්ධ ආධාර සහ වියදම්

(අ) (i) රු. 32,338,044.46 (රුපියල් තුන්කෝටි විසිතුන්ලක්ෂ තිස්අටදහස් හතළිස්හතරයි ශත හතළිස් හයයි)

(ii) රු. 2,438,044.46 (රුපියල් විසිහතරලක්ෂ තිස්අටදහස් හතළිස්හතරයි ශත හතළිස්හයයි)

(iii) රු.14,400,000.00 (රුපියල් එක්කෝටි හතළිස්හතරලක්ෂයයි)

(iv) ලංකා බැංකුව රු. 4,000,00.00 (රුපියල් හතළිස්ලක්ෂයයි)

මහජන බැංකුව රු. 4,000,000.00 (රුපියල් හතළිස්ලක්ෂයයි.)

ඇසළ පෙරහැර භාරය රු. 900,000.00 ( රුපියල් නවලක්ෂයයි)

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් රු.3,000,000.00 රුපියල් තිස්ලක්ෂයයි)

ජාතික ලොතරැයි මණ්ඩලය රු. 2,500,000.00 (රුපියල් විසිපන්ලක්ෂයයි)

(v) රු.15,500,000.00 (රුපියල් එක්කෝටි පනස්පන්ලක්ෂයයි)

(vi) DSI පෞද්ගලික සමාගම  රු. 500,000.00 (රුපියල් පන්ලක්ෂයයි)

ඩයලොග් ටෙලිකොම් රු. 5,000,000.00(රුපියල් පනස්ලක්ෂයයි)

ගුවන් තොටු පොළ හා ගුවන් සේවා සමාගම රු.1,000,000.00 (රුපියල් දසලක්ෂයයි)   සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් රු.1,500,000.00 - (රුපියල් පහළොස්ලක්ෂයයි)  

                         සිංගර් ශ්‍රී ලංකා රු. 500,000.00 (රුපියල් පන්ලක්ෂයයි)

                         යුනිලිවර් සමාගම රු.2,000,000.00 (රුපියල් විසිලක්ෂයයි)

                         නෙත් එෆ්.එම්. රු.1,000,000.00 (රුපියල් දසලක්ෂයයි)

                         නෝලිමිට් ආයතනය  රු.2,000,000.00 (රුපියල් විසිලක්ෂයයි)

                         මැලිබන් බිස්කට් රු. 1,500,000.00(රුපියල් පහළොස්ලක්ෂයයි)

                         නයනා පුෂ්පලතා සහ සමාගම රු. 500,000.00 (රුපියල් පන්ලක්ෂයයි)

(ආ) අදාළ නොවේ.

 

 

 

Answered Date

2013-04-10

Answered by

Hon. M. K. A. D. S. Gunawardana, M.P.





Copyright © The Parliament of Sri Lanka.

All Rights Reserved.

Design & Developed by  TekGeeks