01

සි   |     |  

 Date: 2012-11-26   Answered 

2276/2012: SECURITY OFFICERS IN UNIVERSITIES : TERMINATION OF SERVICE

2276/’12

Hon. Dayasiri Jayasekara,— To ask the Minister of Higher Education,—

(a) Will he state—

(i) if the security officers who were in charge of security activities in the universities, before such security activities were assigned to Rakna Lanka Security Company had been deployed for a contracted period, the date on which such period of service should have been terminated;

(ii) if they were removed before the aforesaid date, the reasons for same; and

(iii) the measures that are to be taken by the government regarding the provision of relief to the families of the above mentioned security officers who are in severe difficulty having lost their jobs before the contracted period ?

(b) If not, why ?

 

Asked Date

2012-11-26

Asked by

Hon. Dayasiri Jayasekara, Attorney at Law, M.P.

Ministry

Higher Education

Legislature

Seventh Parliament of the D.S.R. of Sri Lanka

Session

First Session

Question History

Answer

ගරු නන්දිමිත්‍ර ඒකනායක මහතා (උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යතුමා)

(மாண்புமிகு நந்திமித்ர ஏக்கநாயக்க - உயர் கல்வி பிரதி அமைச்சர்)

(The Hon. Nandimithra Ekanayake - Deputy Minister of Higher Education)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, උසස් අධ්‍යාපන අමාත්‍යතුමා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුර දෙනවා.

 

(අ) (i)

 

 

විශ්වවිද්‍යාලය / උසස් අධ්‍යාපන ආයතනය

ආරක්ෂක සේවය සඳහා ගිවිසුම්ගත දිනය

පේරාදෙණිය විශ්වවිද්‍යාලය

2011.10.31

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

2011.09.30

රුහුණ විශ්වවිද්‍යාලය

2012.04.30

රජරට විශ්වවිද්‍යාලය

2011.12.31

ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය

2011.10.26

ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය

2012.01.31

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය

2012.04.30

(ii)       2011.09.02 දින අමාත්‍ය මණ්ඩල තීරණය මඟින් විශ්වවිද්‍යාලවල ආරක්ෂක කටයුතු රක්නා ලංකා ආරක්ෂක සමාගමට සහ සීමාසහිත එල්ආර්ඩීසී සමාගමට පැවරීම සඳහා කටයුතු යෙදීම.

(iii)   අදාළ ගිවිසුම් අනුව පූර්ව දැනුම් දීමකින් පසු දෙපාර්ශ්වයේ එකඟතාව අනුව සේවය අවසන් කිරීම කළ හැකිය. ඒ අනුව ගැටලුවක් පැන නොනඟී. කලින් ගත්ත සමාගම්වලට ඒ අනුව පූර්ව දැනුම් දීමක් කර තිබෙනවා.

(ආ) පැන නොනඟී.

 

 

Answered Date

2012-11-26

Answered by

Hon. NANDIMITHRA EKANAYAKE, M.P.,, M.P.





Copyright © The Parliament of Sri Lanka.

All Rights Reserved.

Design & Developed by  TekGeeks